රැජිනගේ ජීවිත කතාව පින්තූර ටිකකින් බලමුද...

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    පිස්සුද බන් අඩුකුලේ සින්ඝල්ලු ලගින් ඇසුරු කරන්න රැජිනට පිස්සු තිබ්බේ නැ..
    රැජින ජෝන් කොතලාවලට ෆුකේ ඇරියත් අපිට පාන්ද බන් Commonwealth scholarship එකක් UK visa එකක් ගොඩ ආ ගන්න විදිහක් බලමු. නිකන් කාලේ කන්න ඕනේ නැහැ නේ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    1981 ශ්‍රී ලංකා සංචාරයේදී

    royal-visit-of-queen-elizabeth-ii-and-prince-philip-duke-of-edinburgh-picture-id639322738


    the-queens-royal-vist-to-sri-lanka-21st25th-october-1981-her-majesty-picture-id639322578
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    නියම විදිහට රාජකීය ලේ පරපුර බැලුවොත් (bloodline) ඩයනා කුමරියට (වේල්ස් හි ආදිපාදවරිය) එංගලන්ත්තේ රජපරපුරට තියන සබදතාවය එලිසබත් රැජිනට වඩා වැඩියි ! ඔය එලිසබත් රැජිනගේ පරපුර නියම එංගලන්ත කාරයෝ නෙමේ , උන් ජර්මනියේ ඉදලා එංගලන්තයට ඇවිදින් පස්සේ මැදදී රජ පවුලට එකතුවුන අය. ඔන්න ඔය හීනමානයත් රැජිනගේ තිබුනා කියලා කියනවා

    උන් ජර්මන් උනත් එහෙත් රෝයල් ෆැමිලි එකක් මන් හිතන්නේ
    මෙයාගේ ආච්චි ඩෙන්මාර්ක්
    කොහොමහරි මේ නෑකම් දෙවන ලෝක යුද්දය වෙලාවෙදීත් බලපෑවා කියල කියන්නේ
    ලංකාවෙත් ඉන්දියාවෙන් ගෑණු ගෙන්නලා රෝයල් ෆැමිලි එකට සෙට් උනා