රැජිනගේ ජීවිත කතාව පින්තූර ටිකකින් බලමුද...

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කවුරු හරි පැහැදිලි කරපන් ඩයනගෙයි රැජිනගෙයි පලහිලව්ව. දෙන්න වලිද?
    ඩයනගෙ පෙලපත මොකක්ද? අඩු කුලේ ද?
    නැන්දම්මයි ලේලියි වලිනෙ ඉතින්...
    රජ වුනත් ඉතින් ඒක එහෙම තමයි.

    ඩයනාගෙ නම් ලොකුම සීන් එක චාර්ල්ස් ඩයනා වයස පරතරය. ඒ වගේම චාල්ස් ගොයියා කැමිලාට ලව් කිරිල්ල.
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    අවසාන මෙත්පල් හමුව :baffled: :baffled: :baffled: :baffled:






    the-president-of-sri-lanka-mr-maithripala-sirisena-and-his-wife-meet-picture-id465850114
    dekata thunata newena purudda ape ewunge..wahal bawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    නැන්දම්මයි ලේලියි වලිනෙ ඉතින්...
    රජ වුනත් ඉතින් ඒක එහෙම තමයි.

    ඩයනාගෙ නම් ලොකුම සීන් එක චාර්ල්ස් ඩයනා වයස පරතරය. ඒ වගේම චාල්ස් ගොයියා කැමිලාට ලව් කිරිල්ල.
    වයස් පරතරේ කීයද?
     
    • Like
    Reactions: usa_nihaal

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Philip මැරුණාට පස්සේ ඒක නිසා හිත අවුල් යන්න ඇති මරණය ඉක්මන් වෙන්න..
    කොහොම උනත් ඔය රජ පවුල අවසන් වෙයි. මොකද charles කියන්නේ හොඳ ගොයියෙක් නෙවෙයි නෙ

    කවුරු හරි පැහැදිලි කරපන් ඩයනගෙයි රැජිනගෙයි පලහිලව්ව. දෙන්න වලිද?
    ඩයනගෙ පෙලපත මොකක්ද? අඩු කුලේ ද?
    ඩයනා මැරුවෙ මේ ගෑනි තමයි. Mosad සහ cia එකත් එක්ක එකතු වෙලා. ඕකේ ලිපි සමහර ඒව එළියට දාලා තිබ්බා සහ ඒ ගැන ලිපි එහෙම fb එකේ ගියා. තව ටික දවසකින් ආයේ වැටෙයි
    ------ Post added on Sep 9, 2022 at 5:35 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කිසි වැඩක් නොකර මහන්සි නොවී සැප විදිනවා, පින තමයි:yes:
    එංගලන්තෙත් ඇති බයියෝ වගේ එවුන්

    අවුරුදු 21දි අස්සයෝ පදිනවා..කැල්ලක් තමා..April 21, 1939 🐎🏇
    @sanzilla jackcat මේ බලපන්, මහ රැජිනත් අස්සයෝ පැදලා
    උබ අපිට තමයි බනින්නේ:angry:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    දැන් මේක අපිට පාන්ද ????
    රැජින දිහා බලන් අතේ ගහන්නද කියන්නේ හුත්තෝ ????

    උන්ගේ රජ පව්ලෙන් ගන්න පුළුවන් දෙයක් තියනවනම් එක ගන්න එක වෙනම දෙයක්. රැජිනගේ නාකි හුත්ත බලල අපි අතේ ගහන්නද කියන්නේ හුත්තෝ ?

    අපි ශෝක වෙමු එක වෙනම සීන් එකක්. commonwealth scholarship ගන්න visa ගන්න වගේ දේ වලට.


    කවුරු හරි පැහැදිලි කරපන් ඩයනගෙයි රැජිනගෙයි පලහිලව්ව. දෙන්න වලිද?
    ඩයනගෙ පෙලපත මොකක්ද? අඩු කුලේ ද?
    අස්සයෝ අස්සයෝ ලෙස්බි seen එකද බන්.
    ඉතින් අපිට ෆුකද ?

    ------ Post added on Sep 9, 2022 at 6:33 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Tfs :)
    අපේ සීයට (තාත්තගේ තාත්තට ) වඩා අවුරුදු 4යි වැඩිමල්..අපේ අම්මගේ අම්මට වඩා අවුරුදු 9ක් වැඩිමල්..

    අපේ සීයා හිටියානම් දැන් 92යි.. පොර 86න් මැරුණා..:(
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කිසි වැඩක් නොකර මහන්සි නොවී සැප විදිනවා, පින තමයි:yes:
    එංගලන්තෙත් ඇති බයියෝ වගේ එවුන්


    @sanzilla jackcat මේ බලපන්, මහ රැජිනත් අස්සයෝ පැදලා
    උබ අපිට තමයි බනින්නේ:angry:
    දන්නේ නැති උන් එහෙම හිතනවා මාත් කාලයක් එහෙම හිතන් හිටිය ..නමුත් දැන් එංගලන්තේ මේ තත්වේ තියෙන්නේ රජ පවුල නිසා ..උන් ලෝකෙන් භාගයක් අල්ලගන ලංකාව ඉන්දියාව වගේ අඩුකුලේ පරහැත්තගෙන් වැඩ අරන් උන්ගේ රට දියුණු කරපු හින්ද ..