රැජිනගේ ජීවිත කතාව පින්තූර ටිකකින් බලමුද...

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    >------------------------- 👑 Farewell To The Queen 👑------------------------<

    අවුරුදු 70ක් රැජින වෙලා ඉදලා 96 වියේදි රැජිණ මලා.. ලෝකේ දෙවෙනි වැඩිම කාලයක් පාලනයේ ඉදපු රජ/රැජින මැයයි... :yes::yes::yes:

    _86642299_hi002423602.jpg.webp

    ලන්ඩනයේ දී 21 April 1926 උපන්නා..පියා 6වෙනි ඇල්බට් රජු.. එලිසබෙත්ගේ ලොකු තාත්තා තමයි නියම රජා,ඒත් ඇමරිකන් නිලි බඩුවක් වන වොලී සිම්සන් බැන්ද නිසා උන ජරමර එක්ක ඔහුගේ පට්ටම් ගැලවුනාම ඇල්බට් කුමරු රජ උනා. ඔහුගේ බිරිද මේරි.. 👪

    original.jpg

    ආච්චියි අම්මයි එක්ක ගමනක් යනවා...On June 2, 1931 :yes:

    original.jpg

    ww1ඒ ආබාධිත සෙබලෙක්ට හදුන්වල දෙනවා මේරි මව විසින් තම දුවව...May 16, 1933 :):)

    original.jpg

    අවුරුදු10දි හුරතල් බල්ල එක්ක ඇලසබෙත් කුමරිය...in July 1936 :love::love:

    original.jpg

    ලයිසියම් තියෙටර් එකේදී ඔන්න ඔහේ බලාගෙන ඉන්නවා..February 6, 1935 :LOL:

    original.jpg

    අවුරුදු 11දි.. මේ අනිත් ඉන්නේ නන්ගි මාගරට්.. අක්කයි නන්ගියි හිටියේ එච්චරයි...May 12, 1937 👩‍👧

    original.jpg

    අවුරුදු21දි අස්සයෝ පදිනවා..කැල්ලක් තමා..April 21, 1939 🐎🏇

    original.jpg

    බ්‍රිතාන්‍යෙන් කෙල්ලො කොල්ලෝ නැමති රේඩියෝ ප්‍රොග්‍රැම්1ට ගියපු අවස්ථාවක..October 22, 1940 📻

    original.jpg

    WW2ඒ සහන කණ්ඩායම් වල සප්1ට වාහනේක ටයර් මාරු කරද්දි.....April 12, 1945 👷‍♀️

    queen-elizabeth-war-promo.jpg

    නායකත්ව ගුණාංග, සටන් බිමේ අත්දැකීම්, සහන සේවා අත්දැකීම්..ww2

    original.jpg

    අවුරුදු 20යි..බකිංහැම් පැලස්1... :love::love::love::love::love:

    original.jpg

    HMS Vanguard යුධ නැවේ සෙල්ලම්.. February 28, 1947 🏃‍♀️

    original.jpg

    කුමරිය අවුරුදු13දිලු පිලිප්ට ලව් කරන්න පටන් අරන් තියෙන්නේ......දෙන්න සෙට් වෙලා..පිලිප් කුමරු(එඩින්බරෝ ආදිපාද)..November 28, 1947 :love::love:

    glorious-behind-the-scenes-photos-of-queen-elizabeth039s-1947-weddings-featured-photo.jpg

    මගුල් දවසෙ November 20, 1947 🧲

    original.jpg

    චාල්ස් කුමාරයට මාසයයි...December 21, 1948 👼

    original.jpg

    රජ බල්ලා.. March 1953 🐶🐶

    original.jpg

    කිරුළ පැලැන්දීම..June 2, 1953 👑👑

    original.jpg

    රැජිණගෙ පලමු මහජන හමුව..June 2, 1953 👑

    original.jpg

    නිව් යෝක් සිටී...October 21, 1957 🚗

    original.jpg

    දෙවන එලිසබෙත් රැජිණගේ කැනඩා සංචාරය අතරතුර..June 20, 1959 :love2:

    original.jpg

    දිල්ලියේ අඩුකුළේ පරයොන්ට අමතනවා..January 28, 1961 :P:P

    original.jpg

    කෙනඩි පවුල එක්ක.. June 6, 1961 🇬🇧

    original.jpg

    රැජිණට කොල්ලො 3යි..එක කෙල්ලයි ළමයි ඔක්කොම 4යි... වමේ ඉන්නේ ඇන්ඩෘ කුමරු.. සෙක්ස් ට්‍රැෆිකින්ග් කල්ල බිල් ගේට්ස් සහ එප්ස්ටයින් එක්ක තාම නඩු.. :oops:

    original.jpg

    ඇනි කුමරිය එක්ක දෙමාපියන්.. Turkey දි..October 23, 1971 🏃‍♀️

    original.jpg

    චාර්ලිස් ගොයියා විත් අම්මා..in 1969 :):)

    original.jpg

    12 වන පොදු රාජ්‍ය මණ්ඩල තරග උලේලේදී ඕස්ට්‍රේලියා..October 9, 1982 :cool::cool:

    original.jpg

    චාර්ලිස් ඩයනගෙ වෙඩිම දවසේ...July 29, 1981 :)

    original.jpg

    යොසොම්ටී ජාතික වනෝද්‍යානය කැලිෆෝනියා..March 5, 1983. 🌲🌲🌲

    original.jpg

    පාර්ලිමේන්තු සැසිවාරයක් විවුර්ත කරන රැජිණ...November 18, 2009. 🕌

    original.jpg

    එඩින්බරෝ ආදිපාද එක්ක..2007 👫👫

    original.jpg
    අශ්වයෝ පදින රැජිණ වින්ඩ්සර් මාළිගය..April 2, 2002 🐴🐴

    original.jpg

    අඩු කුළේ පරයෙක් එක්ක... May 24, 2011. :lol::lol:

    original.jpg

    අනාගත රජවරු එක්ක..ජෝජ් කුමරු(මී මුනුබුරා)...July 5, 2015 🧒🧒

    original.jpg

    ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මකල් එක්ක.. මම කැමතිම කෙනෙක් තමා මෙතුමිය...ජර්මනියේ බර්-ලින්..June 24, 2015 🇩🇪

    original.jpg

    යුග ගණන් අප එක්ව ආ මග..පිලිප්ට අනූවයි.April 21, 2016 :cool:

    original.jpg

    පවුලම එක්ක ඉන්නේ මේ..June 9, 2018 :love:

    original.jpg

    වින්ඩ්සර් රාජකීය තුරග තරග බලන්න එන රැජිණ...July 2, 2021 :cool::cool:

    46546921-11194695-April_17_2021_Queen_Elizabeth_II_during_the_funeral_of_her_husba-a-47_1662668292900.jpg

    ඔහු යන්න ගියා මැකිලා..පිලිප්ට අවසන් ගෞරව........April 10, 2021 :(


    08queen-elizabeth-live-notice-sub-jumbo-v2.jpg

    කොරෝනත් හැදුන නිසා දුරවල වෙලා හිටියා, වයසත් එක්කම ඊයේ රැජිණත් අවසන් ගමන් ගියා...:(

    62217383-11194695-Thousands_of_mourners_have_gathered_outside_Buckingham_Palace_ev-a-40_1662668292877.jpg

    බ්‍රිතාන්‍යය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරලා...:yes::yes::yes:

    62213277-4071298-image-a-13_1662661098702.jpg

    අවසන් කටයුතු වෙන හැටි...


     
    Last edited: