යමං යමංමාත් එන්නද යන්න
ආච්චිගේ මල ගෙදර nescafe ගහලා පලපුරුද්ද තියෙනවා
තව බිස්කට් අල්ලන්නත් පුලුවන්
මොකද්ද බේසිකයො මේකෙ තේරුම දැන් ඔව්ව පිලිගන්න අය අජරාමරද?සිංහල වෙදකම යන්ත්ර මන්ත්ර විශ්වාස නොකරන කලුසුද්දන්ගේ මහ එකී මැරිලා...
1818 කැරැල්ලේදී ඌව වෙල්ලස්සේ මිනිස්සුගේ කිරි සප්පයෝ ගෙවල් දොරවල් මරලා විනාශ කරලා දාපු එවුන්ගේ මහ එකී මැරිලා.
ලංකාවේ පුරාවස්තු සහ ධනය කොල්ල කෑ මහ හෙර මැරිලා..
පුස්කොලපොත් ලංකාවට නොදී තාම හංගගෙන ඉන්න එවුන්ගේ මහ එකී මැරිලා..
කලුසුද්දන්ගේ මහ එකා රනිලා ලංකාව ශෝක දිනයක් කරලා ජාතික කොඩියත් අඩකුඹු කරලා නවතින එකක් නෑ
![]()