රැජිනගේ මරණෙට යන්න කියලා UK visa

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    B9ADfru.gif
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මාත් එන්නද යන්න
    ආච්චිගේ මල ගෙදර nescafe ගහලා පලපුරුද්ද තියෙනවා
    තව බිස්කට් අල්ලන්නත් පුලුවන්
    යමං යමං
    සිංහලු කියන්⁣නෙ කලගුණ දන්න ජාතියක් කියලා පෙන්න ඕනා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    අනේ මැරෙන්න කලින් දෑහැට දැකගන්න බැරිඋනා අත්‍තම්මේ... මිනියට වත් අත ගහන්න මරන වීසාවක් ගහල දෙන්න චාල්ස් සීයේ.. සත්තයි අත ඇහුව චුට්ටක් ඇඩුව ආයෙ ලංකාවට 😕
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    👉සිංහල වෙදකම යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස නොකරන කලුසුද්දන්ගේ මහ එකී මැරිලා...

    👉1818 කැරැල්ලේදී ඌව වෙල්ලස්සේ මිනිස්සුගේ කිරි සප්පයෝ ගෙවල් දොරවල් මරලා විනාශ කරලා දාපු එවුන්ගේ මහ එකී මැරිලා.

    👉ලංකාවේ පුරාවස්තු සහ ධනය කොල්ල කෑ මහ හෙර මැරිලා..

    👉පුස්කොලපොත් ලංකාවට නොදී තාම හංගගෙන ඉන්න එවුන්ගේ මහ එකී මැරිලා..

    👉👉කලුසුද්දන්ගේ මහ එකා රනිලා ලංකාව ශෝක දිනයක් කරලා ජාතික කොඩියත් අඩකුඹු කරලා නවතින එකක් නෑ 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    👉සිංහල වෙදකම යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස නොකරන කලුසුද්දන්ගේ මහ එකී මැරිලා...

    👉1818 කැරැල්ලේදී ඌව වෙල්ලස්සේ මිනිස්සුගේ කිරි සප්පයෝ ගෙවල් දොරවල් මරලා විනාශ කරලා දාපු එවුන්ගේ මහ එකී මැරිලා.

    👉ලංකාවේ පුරාවස්තු සහ ධනය කොල්ල කෑ මහ හෙර මැරිලා..

    👉පුස්කොලපොත් ලංකාවට නොදී තාම හංගගෙන ඉන්න එවුන්ගේ මහ එකී මැරිලා..

    👉👉කලුසුද්දන්ගේ මහ එකා රනිලා ලංකාව ශෝක දිනයක් කරලා ජාතික කොඩියත් අඩකුඹු කරලා නවතින එකක් නෑ 🤭
    මොකද්ද බේසිකයො මේකෙ තේරුම දැන් ඔව්ව පිලිගන්න අය අජරාමරද?