රැජින ඉන්න තඹ කාසි -------------------- මේ දවස්වල රැජින ඉන්න තඹ කාසි විකුණන Scenes එකක් යනවද? ඒ ගැන හරියට විස්තරයක් දන්නේ කවුද? එව හොයන්නේ මොකටද ? එව ගැන විස්තරයක් ඕන. ගන්න අය ඉන්නවා නම් කොහොමද සෙට් කර ගන්නෙ...