හිරු නිවේදක: එලවලා කව්ද ගේන්නෙ?
රැට්ටා : අපි ඇදන් ඉන්න ඇදුම ගිනිගත්තොත් මොකද කරන්නෙ මුලින්ම? ගිනිගන්න ඇදුම ගලවලා විසි කරනවා.
දැන් තත්වය: ඇදුම නම් ගලවලා විසි කරා අදින්න ඇදුම් තුනකුත් ගත්තා ඒත් හරි සයිස් එකට තියෙන්නෙ මල් මල් ගවුමක් විතරයි ඒක ඇදගත්තා.

ඒක මාරු කරන්නත් තව අවුරුදු දෙකක් යනවා ඉතින් අවුරුදු දෙකක් මල් ගවුමක් ඇදන් ඉන්න වෙනවා 

#බයියොන්ට_රිදිලා
#අරගලයට ජය

එල එල.