රැට්ටගේ උදාහරණය. 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    හිරු නිවේදක: එලවලා කව්ද ගේන්නෙ?

    රැට්ටා : අපි ඇදන් ඉන්න ඇදුම ගිනිගත්තොත් මොකද කරන්නෙ මුලින්ම? ගිනිගන්න ඇදුම ගලවලා විසි කරනවා.

    දැන් තත්වය: ඇදුම නම් ගලවලා විසි කරා අදින්න ඇදුම් තුනකුත් ගත්තා ඒත් හරි සයිස් එකට තියෙන්නෙ මල් මල් ගවුමක් විතරයි ඒක ඇදගත්තා. 😂😂😂 ඒක මාරු කරන්නත් තව අවුරුදු දෙකක් යනවා ඉතින් අවුරුදු දෙකක් මල් ගවුමක් ඇදන් ඉන්න වෙනවා 😂😂😂😂

    #බයියොන්ට_රිදිලා
    #අරගලයට ජය
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අරගලයට නම් අනිවා ජය. අපිත් ගියා. :love:

    හැබැයි උබල හිතනවනම් ඔතන ඉස්සරහ පෙලේ හිටිය රැට්ටා , කෝනාර බ්ලා බ්ලා උන් ආවේ ආදරේට , ඉන්නේ රට නිසා කියලා උබල තාමත් ඇන්දිලා. තව අවුරුදු 2කින් වගේ මම මේ කමෙන්ට් එක බම්ප් කරන්නම්.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දැන් ඉතින් මොනා උනත් බයියෝ තමයි. අනේ ඉතින්... 😂😂😂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    අරගලයට නම් අනිවා ජය. අපිත් ගියා. :love:

    හැබැයි උබල හිතනවනම් ඔතන ඉස්සරහ පෙලේ හිටිය රැට්ටා , කෝනාර බ්ලා බ්ලා උන් ආවේ ආදරේට , ඉන්නේ රට නිසා කියලා උබල තාමත් ඇන්දිලා. තව අවුරුදු 2කින් වගේ මම මේ කමෙන්ට් එක බම්ප් කරන්නම්.
    කොහොමත් බන් අරගලේ 90%ක් ඉදියේ රට ගැන කැක්කුමක් ඇත්තටම තියෙන මිනිස්සු ඒත් ඕක කන්ට්‍රෝල් කලේ වෙනම ඇජෙන්ඩා එකක්. හිටපු විගනකාදිපති පැහැදිලිව කිව්වා මෙයාල එලවන්නෙ නැතිව බිත්තියට හේත්තු කරල අරගලේ බලාපොරොත්තු ඉටු කරගන්න ඕන කියල එකෙක් ඒක ඇහුවද? අන්තිමේ ඒ මිනිස්සුත් අයිවෙලා ගියා . දැන් ආයෙත් මුල ඉදලම අරගලයක් පටන් ගන්න වෙනවනෙ. 🙄🙄🙄
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    April 9 passe u thama gedara gihin nadda ban?

    u Aragalaya dinala witharai gedara yanne kiwwa.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරගලයට නම් අනිවා ජය. අපිත් ගියා. :love:

    හැබැයි උබල හිතනවනම් ඔතන ඉස්සරහ පෙලේ හිටිය රැට්ටා , කෝනාර බ්ලා බ්ලා උන් ආවේ ආදරේට , ඉන්නේ රට නිසා කියලා උබල තාමත් ඇන්දිලා. තව අවුරුදු 2කින් වගේ මම මේ කමෙන්ට් එක බම්ප් කරන්නම්.

    ඉස්සරහද පිටි පස්සෙද පුකේද අදාළ නෑ.. ඇවිත් අරගලේට වචනෙකින් හරි වැඩක් කළා නම් එච්චරයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඉස්සරහද පිටි පස්සෙද පුකේද අදාළ නෑ.. ඇවිත් අරගලේට වචනෙකින් හරි වැඩක් කළා නම් එච්චරයි.
    :rofl: එල එල.

    කාලෙන් කාලෙට මොකේකහරි අදහගෙන ඇරගන්න එක අපේ රටේ හැටිනේ.

    බයියෝ අදහගෙන ගිහින් ගෝට ගෙනවා (පොරව ඒ කාලේ ඇදහුවේ කොහොමද) - අද වෙච්ච දේ
    ඔය අදහන රැට්ට පැරැට්ටලා ගැන කතාකරමු තව අවුරුදු ගානකින්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැඳුම් නැතුව බටලන්දේ යන්න ලෑස්ති වෙන්න කියමු දැන්.අරගල පක්කුන්ගෙ අැගේ කෑලි කෑලි ගලවන්නේ මේ පාර තමා..රාජපක්ෂලා ඵක්ක හැප්පෙන්න හිතුව මදි..🤣🤣🤣
     
    • Like
    Reactions: KDH

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහොමත් බන් අරගලේ 90%ක් ඉදියේ රට ගැන කැක්කුමක් ඇත්තටම තියෙන මිනිස්සු ඒත් ඕක කන්ට්‍රෝල් කලේ වෙනම ඇජෙන්ඩා එකක්. හිටපු විගනකාදිපති පැහැදිලිව කිව්වා මෙයාල එලවන්නෙ නැතිව බිත්තියට හේත්තු කරල අරගලේ බලාපොරොත්තු ඉටු කරගන්න ඕන කියල එකෙක් ඒක ඇහුවද? අන්තිමේ ඒ මිනිස්සුත් අයිවෙලා ගියා . දැන් ආයෙත් මුල ඉදලම අරගලයක් පටන් ගන්න වෙනවනෙ. 🙄🙄🙄
    anna ekayi machan

    vade keva thena..

    GOTA hira vela hitiye, u minisunta vedi tibbe nahe... apita tibba parliament eka clean karanna aragalaya haraha eka kare nahe :(
     
    • Like
    Reactions: pathaleiretta

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    :rofl: එල එල.

    කාලෙන් කාලෙට මොකේකහරි අදහගෙන ඇරගන්න එක අපේ රටේ හැටිනේ.

    බයියෝ අදහගෙන ගිහින් ගෝට ගෙනවා (පොරව ඒ කාලේ ඇදහුවේ කොහොමද) - අද වෙච්ච දේ
    ඔය අදහන රැට්ට පැරැට්ටලා ගැන කතාකරමු තව අවුරුදු ගානකින්

    දැන් ඇයි මෙතන රැට්ට හයිලයිට් වෙන්නේ ? උන් විතරද අරගලේ හිටියේ ? අරගලේ හිටපු උන් රැට්ට ජනපති කරන්න කඩේ නෑනේ. උන් කියන දේවල් වලින් පුළුවන් ටික හරි කරන ආණ්ඩුවක් එනකන් මිනිස්සු අරගල කරයි. රැට්ට එතන එක්කෙනෙක් විතරයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අැඳුම් නැතුව බටලන්දේ යන්න ලෑස්ති වෙන්න කියමු දැන්.අරගල පක්කුන්ගෙ අැගේ කෑලි කෑලි ගලවන්නේ මේ පාර තමා..රාජපක්ෂලා ඵක්ක හැප්පෙන්න හිතුව මදි..🤣🤣🤣
    :):)
     
    • Love
    Reactions: N A K A M U R A

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    anna ekayi machan

    vade keva thena..

    GOTA hira vela hitiye, u minisunta vedi tibbe nahe... apita tibba parliament eka clean karanna aragalaya haraha eka kare
    කට්ටිය වැඩ කලේ හෑශ් ටැග් එක වින් කරන්න විතරයි. 🙄🙄🙄
     
    • Sad
    Reactions: Die-hard

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    🖖