රැට්ටලා ඩිලාන්ලා කොහෙද හිටියෙ අහන උංට !

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,395
    1
    101,278
    113
    34
    Kalutara
    මම දන්නේ නෑ උන් තමා ටයිට්ල් එක දාලා තියෙන්නේ. 😪

    NqHjCZc.png

    https://www.fa cebook.com/StudioRatta/posts/pfbid0oZKD7ZhnSxAmZ2ZrtiTDURTty1cZDEAtkcKQcC14PDrSr993bzBbtpvEAhmKHorvl
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    කට්ටියම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා...​

    අපි ඇහුවේ ජූලි 21 කොහෙද හිටියේ කියලා... ඔය දාලා තියෙන්නේ මැයි 09 ඒවා කියලා... අන්තිමට පොස්ට් එකත් මකාගෙන ගිහින්....

    අයියෝ වෙච්චි වැඩක්​

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ratta agamati karamu. Dilan ta puluwan paana allanna.

    Man umbata sarala deyak kiyannam.

    Horu dennek innawa... ekek horakam karanakota anik hora aruuta hora kiyanawa.. Eken adahas wenne na ban horakam nokarapu hora hodai kiala..

    JVP eka gena mata hethenneth okamai.. Unge pawathma tiyenne horunwa wiwechanaya kireema uda..

    Me lankawe, bokken hithata ekangawa aththa katha karana, kelin weda karana ekek mama dekalama naha ban..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මම දන්නේ නෑ උන් තමා ටයිට්ල් එක දාලා තියෙන්නේ. 😪

    NqHjCZc.png

    https://www.fa cebook.com/StudioRatta/posts/pfbid0oZKD7ZhnSxAmZ2ZrtiTDURTty1cZDEAtkcKQcC14PDrSr993bzBbtpvEAhmKHorvl

    අරගලකාරයො ඇතුලු​

    කුගූරත්නම් කුරුසතරස්තයා ජෙප්පො
    ලංකාවේ සිංහල බෞද්ධ හරක් ඔක්කොම කොටියැන්කි ඩයස්‌පෝරා ගේමේ
    කොණ්ඩම් විතරයි භාවිතා කර විසිකරා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    Ratta agamati karamu. Dilan ta puluwan paana allanna.

    Man umbata sarala deyak kiyannam.

    Horu dennek innawa... ekek horakam karanakota anik hora aruuta hora kiyanawa.. Eken adahas wenne na ban horakam nokarapu hora hodai kiala..

    JVP eka gena mata hethenneth okamai.. Unge pawathma tiyenne horunwa wiwechanaya kireema uda..

    Me lankawe, bokken hithata ekangawa aththa katha karana, kelin weda karana ekek mama dekalama naha ban..
    Anura kumarage wathkam tika baluwnam therei scene eka paksha walata na serama ekai serama horu ada me lankawe horu kiyana un othanta giyoth un sujatha wenne na unuth hoakam karnawa
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මම දන්නේ නෑ උන් තමා ටයිට්ල් එක දාලා තියෙන්නේ. 😪

    NqHjCZc.png

    https://www.fa cebook.com/StudioRatta/posts/pfbid0oZKD7ZhnSxAmZ2ZrtiTDURTty1cZDEAtkcKQcC14PDrSr993bzBbtpvEAhmKHorvl
    මේ කට්ටිය ඉස්සරහට ගිය දවස් ඒ කියන්නෙ මෙලො උට්ටක් දන්නෙ නැතුව මොරාල් එකට ශෝ ඔෆ් එකට කැමර් එකට අහුවෙන්න දාපු සෙල්ලම්.:baffled::baffled::baffled: ඊට පස්සෙ කට්ටිය ඇරෙස්ට් වෙලා පෙරෙට්ටො එක්ක රිමාන්ඩ් වෙනවා ඊට පස්සෙ තමයි පෙරෙට්ටො මුන්ගෙ මොල හෝදන්නෙ.:lol::lol::lol: එලියට ඇවිත් එක උද්ගෝශනෙක ඉස්සරහින් මුන් ඉන්නවා පෙන්නන්න කියපන්. එදා ජනාදිපති මන්දිරේ අල්ලන දවසෙත් මුන් ගෝල් ෆේස් එකට වෙලා ඔන්ලයින් කට්ටිය ෆෝම් කර කර ඉදිය විතරයි. :yes: :yes: :yes: