මම කියන්නෙත් බං fun එකක් තියන දෙයක් බැලුවට කමක් නෑ.. මේක එහෙම නෙවේ නේ? ඒක විතරයි! උන්ගේ fan boys ලත් වෙලා! Youtube එනවා එකේ ඉන්න රැට්ටා, බට්ටා, නැට්ටා, කට්ටා, පනට්ටා කියන ගොබ්බයො 50 ක් විතර subscribe කර ගන්නවා. දැන් home එකේ උන්ගේ බෙටි විතරයි 1km scroll කරත්. ඊළඟට යනවා Facebook. එකෙත් ගොබ්බයො 500 ක් විතර subscribe කර ගන්නවා දැන් උන්ගේ බෙටි විතරයි wall එකේ 10km scroll කරත්. ඊළඟට යනවා tick tok! ඒකෙ ඉන්නවා නරි නාම්බෝ.
දැන් ඉතින් දවසම හිකි හිකි හිකි බක බක ගගා ඉන්නවා. ඊළඟට කාලයක් යද්දී තමන්ට නොදැනීම මොළේ මැරිලා පුකෙන් යනවා වසුරුත් එක්ක. ඊටපස්සේ හිකි හිකි ගාන්න හකු run වෙන්නේ ශුශුම්නාවෙන්. ඊට පස්සේ වම දකුණ අඳුරන්නේ නෑ. කළු සුදු දන්නේ නෑ. හරි වැරද්දක් හොයා ගන්න බෑ. ඇයි මොලේ නෑ නේ! බෙට්ටක් නේ තියෙන්නේ!
ඕනෑම දෙකට සීමාවක් තියා ගන්න කියලා මම කියන්නේ... අනික ඕනෑම දෙයක් බැලන්ස් කරන්න ඕන. කොච්චර තියනවද තමන්ගේ ජොබ් එකට වැදගත් වෙන, business එකට වැදගත් වෙන, එදිනෙදා ගෙදර වැඩ වලට වැදගත් වෙන, අධ්‍යාපනයට වැදගත් වෙන, අනාගත business concept වලට වැදගත් වෙන දහසකුත් දේවල්? මොකද වෙන්නේ නිකන් හිකිහිකි ගාන්න විතරක් නාස්ති කරන කාලය ඒකට වියදම් කළා නං?
අනිත් උන්ගේ subscriptions නිසා මම block කරලා තියනවා pages 250 කට වැඩිය facebook එකේ. දැන් මම කරන්නේ ඒක නෙවේ. හොඳම යාලුවෝ නොවන අනිත් උන් ඔක්කොම unfollow කරනවා. එතකොට මගේ wall එකට ජරාව එන්නේ නෑ.
බලපන් ඔය චැනල්ස් වලින් pages වලින් මොවද දෙන්නේ කියලා.. හැම දේම joke එකක්. දේශපාලුවෙක් බලු වැඩක් කලාම ඒක joke එකක්. රටේ සීරියස් ප්‍රශ්නයක් උනාම ඒක ජෝක් එකක්. ආගම ජෝක් එකක්. ජාතිය ජෝක් එකක්. හැම දේම ජෝක් එකක් විතරයි. හැම දේම.. ඊට පස්සේ උන් ඒ චැනල්/pages පාවිච්චි කරනවා සල්ලි මල්ලක් ගෙවන ඕන කලකන්නියෙකුගේ ජරාවක් මාකට් කරන්න. ඇයි මිලියන ගානක් subscribers ලා ඉන්නවා නේ ලණු ගිලින්න. ඕවගේ ප්‍රතිපල පෙනෙයි වැඩි කල් නොයා.
වැඩක් නෑ මචන් කියල. දැන් සමාජය හරිම කෘතිම වෙලා. කරන වැඩ පවා හරිම කෘතිමයි. පොඩි දරුවො මේවයින් ආරක්ෂා කර ගන්න ඕන. හරියට බැලුවොත් සමාජය කියන්නෙ ගඳ ගහන කුණු ගොඩක් බන්. අපි කුණු ගොඩේ ඉන්නෙ.
