රැට නින්ද යන්නෙ නැ..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    රැට නින්ද යන්නෙ නැ..

    හිතෙ ලොකු ප්‍රශ්නයක් ,තනිකමක් තියෙන්වා.එක නිසා රැට නින්ද යන්නෙ නැ.දවල්ට නිදිමතයි.ගෙදර වැඩක්වත්,ජොබ් එකවත් කරන්න ඇගට ෆිට් නැ. රැට නිදන්න පුදුම දුකක් විදින්නෙ..නිදිමත එනකම් film ,tv series බලන්වා.ගොඩ්ක්වෙලා ගියම්ම නින්ද යගෙන එනවා.ටිකකින් අයෙත් කෙල්ලව මතක්වෙල ඇහෙරෙනවා.එතකොට පිරිත් ටිකක් දාගෙන ඉන්නවා.සමහර වෙලාවට ජොක් කට්ජ download කරලා තියගෙන ඉන්නවා phone එකේ.වෙලාවකට එවා අහගෙන ඉද්දි නින්ද යනවා.අයෙ පන්දර 2-3 ට විතර ඇහරනවා.ටික වෙලාවක් ඉන්නවා කල්පනා කරකර.ඔලුව රිදෙනවා එතකොට.අයෙ phone එකලගට අරන tv series එකක episode එකක බලන්න පටන්ගන්න්වා.ඇස් දෙක රිදෙනවා ඉන්න බැ.
    නිදිපෙති හොදයිද බන් පවිචි කරන්න ..side effect තියෙනවාද ..?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,520
    113
    Eka kellek thread ekak danawada kolla dala giya oluwaniakumai kiyala
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නිදිපෙති නං එහෙම ගන්න එපා. පිරිටන් ටැබ්ලට් එකකින් භාගයක් වගේ රෑට බිලා බලපන්. නින්ද යයි.
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    day time eka hodata mahansi weyan rata hodata kama kala curd kapan! ninda yanawa supiriyata....

    dawasama nikan gedarata wela lap eka diha balan hitiyoth kelawenawa bro supiriyata experience eken ubata kiyanne!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Nidi pethi bonna epa addictive
    Onema nam Panadol bipn
    Balagena yaddi hamoma suffer karanne kello nisa ne:sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක එක පෙති බෝන්නැතුව මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    say no to sleeping pills plz; uba counselor kenekwa hambawenna: psychologist hari: ledak nisa nemeyi oka professional ubata wada ath dakim thiyana kenek ekka katha karanna: uba prashne mokak da kiyalawath na
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    කොලොස්ටරෝල් ද කියල චෙක් එකක් කරන්න...අමතක වෙන ගතියකුත් තියනවද?

    එහෙම නැත්තම් ගොඩක් ප්‍රශ්න වල නම් ඉන්නෙ කාට හරි ඒවා කියන්න ...ට්‍රිප් එකක් යන්න....ආදරය කරන අය එක්ක ගොඩක් ඉන්න
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නින්ද යන්නැත්තං ඒ වෙලාවෙ මොනා හරි කල්පනා කරපං :D
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කොලොස්ටරෝල් ද කියල චෙක් එකක් කරන්න...අමතක වෙන ගතියකුත් තියනවද?

    එහෙම නැත්තම් ගොඩක් ප්‍රශ්න වල නම් ඉන්නෙ කාට හරි ඒවා කියන්න ...ට්‍රිප් එකක් යන්න....ආදරය කරන අය එක්ක ගොඩක් ඉන්න

    Amathaka wenawanam mokakda seen eka ?
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන් ඕකට කියන්නේ විශාදය(depression) කියල ඉක්මනට මානසික ඩොකෙක් හම්බෙලා බෙහෙතක් ගනින්. මටත් කාලයක් ආව.ඒ කලේ මම කීයටවත් එකඟ උනේ නෑ ඒක මානසික කෙස් එකක් කියල.හැබැයි දැන් අත්දැකීමෙන් දන්නවා සීන් එක. ඒක සීරියස් ලෙඩක් නෙවෙයි. හැබැයි මොකුත් නොකර හිටියොත් සමහර උන්ට suicidal අදහස් එනවා. නිකන් විඳවන්න එපා බන් බෙහෙත් ගත්ත ගමන් හරියනවා.
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    welak balala athe gahala nida ganin aysey... man nam kemathi gaani pita panina wela walata.... honda set ekak thiyenawa... oney nam dennam...