රැට නින්ද යන්නෙ නැ..
හිතෙ ලොකු ප්‍රශ්නයක් ,තනිකමක් තියෙන්වා.එක නිසා රැට නින්ද යන්නෙ නැ.දවල්ට නිදිමතයි.ගෙදර වැඩක්වත්,ජොබ් එකවත් කරන්න ඇගට ෆිට් නැ. රැට නිදන්න පුදුම දුකක් විදින්නෙ..නිදිමත එනකම් film ,tv series බලන්වා.ගොඩ්ක්වෙලා ගියම්ම නින්ද යගෙන එනවා.ටිකකින් අයෙත් කෙල්ලව මතක්වෙල ඇහෙරෙනවා.එතකොට පිරිත් ටිකක් දාගෙන ඉන්නවා.සමහර වෙලාවට ජොක් කට්ජ download කරලා තියගෙන ඉන්නවා phone එකේ.වෙලාවකට එවා අහගෙන ඉද්දි නින්ද යනවා.අයෙ පන්දර 2-3 ට විතර ඇහරනවා.ටික වෙලාවක් ඉන්නවා කල්පනා කරකර.ඔලුව රිදෙනවා එතකොට.අයෙ phone එකලගට අරන tv series එකක episode එකක බලන්න පටන්ගන්න්වා.ඇස් දෙක රිදෙනවා ඉන්න බැ.
නිදිපෙති හොදයිද බන් පවිචි කරන්න ..side effect තියෙනවාද ..?