රැඩිකල් අක්කිලා ටික දැක්කේ නෑ

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,236
    20,872
    113
    හස්තිශෛලපුර
    සරණට බොරු නඩු දාල වැඩක් නැනෙ, හරියට නඩු දැම්ම නම් නිදහස් වෙන්නෙ නැනෙ, බොරුවට ගොතාපු නඩු දාල දැන් කියවනව ගොන් බඩු, අපි දැක්කනෙ ගොන්ජන් කෝල් කර කර නඩු හදපු හැටි බල්ලගෙ වැඩේ බුරුව කරාම නඩු අහක යන එක සාම්න්ය දෙයක්..

    සජියගෙ උන් සරණ ගැන කියවල හම්බයව බේරනව උබ මේ කරන්නෙත් ඒකනෙ පොන්සියො..දෙමල ළමය ගැන යන තෙර්ඩ් සරණව අදින්නෙ ඒකනෙ තෝ වේසිගෙ පුතා නොදකින් බඩුව..

    හම්බයව බේරන්න ඕන නෑනේ, හරියට නඩු දැම්ම නම් ඌ බලු කූඩුවේ දායි ජීවිත කාලෙටම.. නාකි මයිනත් බොරු නඩු දාන්නේ, ටික දවසකින් ඕකා නිදහස් ඊට පස්සෙ ඌ මයිනගේ ඔඩොක්කුවේ..

    පොන්ස්, ඕව ගිහින් කියපන් බයියන්ට..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්බයව බේරන්න ඕන නෑනේ, හරියට නඩු දැම්ම නම් ඌ බලු කූඩුවේ දායි ජීවිත කාලෙටම.. නාකි මයිනත් බොරු නඩු දාන්නේ, ටික දවසකින් ඕකා නිදහස් ඊට පස්සෙ ඌ මයිනගේ ඔඩොක්කුවේ..

    පොන්ස්, ඕව ගිහින් කියපන් බයියන්ට..

    මොකක්ද බන් අර පාටලී මනුස්සයෙලවා දාලා බදුර්දීන්ට කඩේ යන කතාව.බලන් ගියාම බදුර් ගේ ඇටේ පාටලී ගේ කටේ වගේ නේ? 🤭
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    219404214_351677869750495_764323273366084964_n.jpg
    Onna enawa Gampaha District ewun dan Kappan salliyi, arrears Kappan salliyi bag dekak ready karaganna
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,798
    9,184
    113
    මම නම් දැක්කා හැබැයි ඇක්ටිවිස්ට්ල විවිධාකාර කණඩායම් ප්‍රසිද්ධියෙ ප්‍රොටෙස්ට්ස් තිබ්බා. ඒව වැඩක් තියෙද නැද්ද කියන එක නම් වෙනම ප්‍රශ්නයක්. ඒත් උඹලට වඩා නම් වැඩක් උන් අතින් වෙනව. කිසිම සමාජ ආශ්‍රයක් නැහැ මෝටිවේෂන් එකක් නෑ පැත්තකට වෙලා බනින එක විතරනෙ මල්ලිලා ටික කරන්නෙ.