රැඩිකල්_නිරාගමිකයා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    නිරාගමිකත්වය තියෙන්නෙ ප්‍රශ්න නැති වෙනකන් විතරයි. සරණක් නැති උනාම අන්තිමට ආගම දහම මතක් වෙනව. රනිල් හාමුට උනා වගේ.

    තව දෙයක්. නිරාල කියන්නේ දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නෙ ආගම් නැති නිසා කියලනෙ. නෑ ඒකෙ අනිත් පැත්ත. රටක් දියුණු වෙද්දි තමයි රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න අඩුවෙලා ආගමක් ඕන නැති වෙන්නෙ. ප්‍රශ්න ආවොත් උනුත් ආයි පල්ලි යනව. ඕව ලන්කාවට වගේ නෙමෙයි ආක්‍රමනශීලීව ආගම පතුරවපු අන්තවාදී රටවල්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797

    Ranila Mahindala pansal yanne marketing welata.. minussunta penna image eke hadaganne witherai...man nan hithanne na oya ekekwath pansil pada 5 wath rakinewa kiyela :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    1. ඒ කාලේ බමුණන්ගේ සහ වෙන ආගම් වගේ ඇදහිලි තිබ්බ උන්ගේ බයිලා බොරු කියපු වැරදි කියපු බුදුහාමුදුරුවන්ටත් අද වගේ උන්ගේ අනුගාමිකයෝ බනින්න ඇති රැඩිකල් අවජාතක විජාතික බුද්දා කියන්න ඇති

    2. ගොඩක් මේකේ සොන්නලු රැඩිකල් කියල හිතන් ඉන්නේ අර සන්නස්ගලයයි උගේ පක්කු රැලයි :rofl: උන්ගේ නුගත්කම පේනවා

    හම්මෙ ඉතින් නොදන්න දේවල් කතා කරන්න යනවනෙ. :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිරාගමිකත්වය තියෙන්නෙ ප්‍රශ්න නැති වෙනකන් විතරයි. සරණක් නැති උනාම අන්තිමට ආගම දහම මතක් වෙනව. රනිල් හාමුට උනා වගේ.

    .

    Don't generalize...

    Hama athiest ma prashna awa kiyala ayeth palli gane badaganne na...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Don't generalize...

    Hama athiest ma prashna awa kiyala ayeth palli gane badaganne na...

    ප්‍රශ්න කියන්නෙ එදිනෙදා එන සුළු සුළු ප්‍රශ්න නෙමෙයි. මරණ බිය වගේ දේවල්. ඒව එන්නම ඕනෙ මෙන්ටැලිටි එක තේරෙන්න. මෙන්ටල් ස්ටැබිලිටි එක තියාගන්නයි පල්ලි පන්සල් යැවෙන්නෙ. ඔව් . යනව නෙමෙයි යැවෙනව. මොකද ඒක මනුශ්‍ය ස්වභාවය. කොහොම පොරක් උනත් මනුස්ස ගති නැති වෙන්නෙ නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    ප්‍රශ්න කියන්නෙ එදිනෙදා එන සුළු සුළු ප්‍රශ්න නෙමෙයි. මරණ බිය වගේ දේවල්. ඒව එන්නම ඕනෙ මෙන්ටැලිටි එක තේරෙන්න. මෙන්ටල් ස්ටැබිලිටි එක තියාගන්නයි පල්ලි පන්සල් යැවෙන්නෙ. ඔව් . යනව නෙමෙයි යැවෙනව. මොකද ඒක මනුශ්‍ය ස්වභාවය. කොහොම පොරක් උනත් මනුස්ස ගති නැති වෙන්නෙ නෑ.

    podi kale indan agemak nathuwa haduna ekek koheteda yanne. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රශ්න කියන්නෙ එදිනෙදා එන සුළු සුළු ප්‍රශ්න නෙමෙයි. මරණ බිය වගේ දේවල්. ඒව එන්නම ඕනෙ මෙන්ටැලිටි එක තේරෙන්න. මෙන්ටල් ස්ටැබිලිටි එක තියාගන්නයි පල්ලි පන්සල් යැවෙන්නෙ. ඔව් . යනව නෙමෙයි යැවෙනව. මොකද ඒක මනුශ්‍ය ස්වභාවය. කොහොම පොරක් උනත් මනුස්ස ගති නැති වෙන්නෙ නෑ.

    Oka gana karala thiyana research eka dapan balanna.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    podi kale indan agemak nathuwa haduna ekek koheteda yanne. :baffled:

    ඌ මනසින් උටම කියල දෙවිකෙනෙක්/ මනක්කල්පිත චරිතයක්/ තමන්ගෙ ළඟම මියගිය ප්‍රාණාරයෙක් හදාගනී. එක්කො මෙන්ටල් ස්ටැබිලිටි එක නැති වෙයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඌ මනසින් උටම කියල දෙවිකෙනෙක්/ මනක්කල්පිත චරිතයක්/ තමන්ගෙ ළඟම මියගිය ප්‍රාණාරයෙක් හදාගනී. එක්කො මෙන්ටල් ස්ටැබිලිටි එක නැති වෙයි.

    එහෙම වෙන්නෙ නෑ
    උඹ ඕක බලන්නෙ අනිවාර්යෙන් ආගමක් අදහපු කෙනෙක්ගෙ පර්ස්පෙක්ටිව් එකෙන් නේ එතකොට ඒක තේරෙන්නෙ නැහැ

    උදාහරනයක් විදියට ඔය ආගමක් අදහන්නෙම නැති එවුන් ගොඩක් ඉන්න රටවල එකෙක් ගැන එහෙම හිතුවොත් එහෙම මරණ බයක් හරි මොකක් හරි ආවම හරි ලෙඩක් දුකක් හැදුනම හර එක ඔහොම දෙයියොන්ට හිලවු කරන්නෙ නැහැ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එහෙම වෙන්නෙ නෑ
    උඹ ඕක බලන්නෙ අනිවාර්යෙන් ආගමක් අදහපු කෙනෙක්ගෙ පර්ස්පෙක්ටිව් එකෙන් නේ එතකොට ඒක තේරෙන්නෙ නැහැ

    උදාහරනයක් විදියට ඔය ආගමක් අදහන්නෙම නැති එවුන් ගොඩක් ඉන්න රටවල එකෙක් ගැන එහෙම හිතුවොත් එහෙම මරණ බයක් හරි මොකක් හරි ආවම හරි ලෙඩක් දුකක් හැදුනම හර එක ඔහොම දෙයියොන්ට හිලවු කරන්නෙ නැහැ
    "අසරණ" කියන තත්වෙ දියුණු රටවල නෑ. ඒ තත්වෙට ආවම බලාගන්න පුළුවන්. මම බලන්නෙ මිනිස් මනස කියන පර්ස්පෙක්ටිව් එකෙන්. අන්ත අසරණ උනාම මනස වැඩ කරන විදිය. අනාගමිකව අවුරුදු 200ක් වත් මිනිස කියන සතාට ඉන්න බෑ. මොකක්හරි අළුත් ආගමක් හැදෙනව. අසරණ උන පිරිසක් ඒකට එකතු වෙනව. ප්‍රශ්න එන්නයි ඕනෙ. දරිද්‍රතාවය එන්නයි ඕනෙ ඕව ඉවරයි. මිනිස් මනසත් එක්ක අනාගමිකත්වය ප්‍රායෝගික නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ මනසින් උටම කියල දෙවිකෙනෙක්/ මනක්කල්පිත චරිතයක්/ තමන්ගෙ ළඟම මියගිය ප්‍රාණාරයෙක් හදාගනී. එක්කො මෙන්ටල් ස්ටැබිලිටි එක නැති වෙයි.
    එහෙම තමන්ම එකෙක් හදාගත්තම ඌ බොරු දෙයියෙක් කියල තමන්ම දන්නවනේ :baffled: උගෙන් කොහොමද පිහිටක් ඉල්ලන්නේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එහෙම තමන්ම එකෙක් හදාගත්තම ඌ බොරු දෙයියෙක් කියල තමන්ම දන්නවනේ :baffled: උගෙන් කොහොමද පිහිටක් ඉල්ලන්නේ

    ඒක තමයි මනස කියන්නෙ. ඌ දන්නෙ නෑ බොරු කියල. වෙන දේවල් එක්ක නිගමනවකට ඇවිල්ල ඒව සම්බන්ධ කරගෙන ඒක ඇත්ත කියල හිතාගන්නව. Hysteria තත්වයක්.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේ කතාව කෙසේ වෙතත් කියන්න තියෙන්නේ මොන පැත්තෙන් උනත් අන්තවාදී වෙන්න හොඳ නෑ . යහපත් විදිහට ජීවත් වෙන්න තමයි හැම ආගමකම උගන්නන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    "අසරණ" කියන තත්වෙ දියුණු රටවල නෑ. ඒ තත්වෙට ආවම බලාගන්න පුළුවන්. මම බලන්නෙ මිනිස් මනස කියන පර්ස්පෙක්ටිව් එකෙන්. අන්ත අසරණ උනාම මනස වැඩ කරන විදිය. අනාගමිකව අවුරුදු 200ක් වත් මිනිස කියන සතාට ඉන්න බෑ. මොකක්හරි අළුත් ආගමක් හැදෙනව. අසරණ උන පිරිසක් ඒකට එකතු වෙනව. ප්‍රශ්න එන්නයි ඕනෙ. දරිද්‍රතාවය එන්නයි ඕනෙ ඕව ඉවරයි. මිනිස් මනසත් එක්ක අනාගමිකත්වය ප්‍රායෝගික නෑ.

    e mokakde e harupe? :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    මේ කතාව කෙසේ වෙතත් කියන්න තියෙන්නේ මොන පැත්තෙන් උනත් අන්තවාදී වෙන්න හොඳ නෑ . යහපත් විදිහට ජීවත් වෙන්න තමයි හැම ආගමකම උගන්නන්නේ.

    :yes: maybe not all :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    49035901_812176619122325_5920202480087465984_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රැඩිකල්_නිරාගමිකයා 01-22-2019 02:02 PM dawal hinene ahariyan nugath godeh hukanna... Thopita kawada hariyannada

    ඔන්න ගොන් රැඩිකල් නපුංසකයෙක් රේප් කපල. තෝ මන් කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියල දන්නවනම් චූ යනවා. රැඩිකල් වෙන්න කලින් මිනිහෙක් වෙන්න බලපන් :lol: