රැපකින් කියලා දෙන දේශපාලනේ

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මන් දැකපු හිතාගනඩවත් බැරි කන්සෙප්ට් එකකට හදපු ට්‍රැක් එකක්.
    වචන, ටෝන් එකේ ඉඳන්ම හිතලා තියනවා.

    මේ සිංදුව අපේ රටටත් සම්බන්ධයක් තියනවා. සුද්දගෙ කාලේ ලංකාවෙ තේ වතු වල (සහ මැලේෂියා වල )වැඩ කරන්ඩ ගෙනාපු මිනිස්සු ගැන තමා කියන්නෙ. පරම්පරා දෙක තුනක් මෙහෙ හිටියට අන්තිමට මෙයාලා ආපහු ඉන්දියාවටම යවනවා පුරවැසිභාවය දුන්නෙ නැති හින්දා (අපේ වෙලාව ) එහෙ ගිහිනුත් හරි හමන් රස්සාවක් නැතිව දුෂ්කර විදියට ජීවත් වෙනවා. හැබැයි තමන්ගේ මුනුබුරාට කතා කියනකොට තමන්ගෙ අයිතිය තිබ්බ ලොකු ලොක්කො කොහොමද ජීවත් වුනේ කියලා හරි ආඩම්බරෙන් කියලා දෙන කතාව තමා මේකෙ යටි පෙලේ තියෙන්නෙ.

    සමහර විට මේකෙ රැපර් ගෙ ආච්චිගෙ ඇත්තම කතාව වෙන්ඩ ඇති

    --- හියුමන් රයිට්ස් ගැන අපිට උදේ ඉඳන් රෑ වෙනකන් සෝෂල් මීඩියා ගානෙ පච කිය කියා දේශපාලුවන්ට කඩේ යන ආටිස්ට් ලට කරන්ඩ නෙමෙයි අඩුම ගානෙ හිතන්ඩවත් පුලුවන් නම් මේවා බලලා
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,318
    26,850
    113
    Kandy
    patta sinduwa 100M views suddo ehema mara widihata react video karanawa.meke kiyanne me loke apita witarak newe anith satutntath ayiti issara kale hitiya aya parissan karala apita dunna api parissan karala next genaration ekata denna kiyala ekata ape pohottuwe harak kale kapa kapa yanawa

    rowdy baby song kiyanneth me gl mai
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ලංකාවෙ නම් ඔය වගේ සිංදු දාහක් හැදුවත් වැඩක් නෑ..අපේ උන් හැදෙන්නෙ නෑ..ඒකනේ ඉරාජ්‍ මල් ගවුම් අැඳන් වාසි පැත්තට නටන්නෙ..:lol:

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    patta sinduwa 100M views suddo ehema mara widihata react video karanawa.meke kiyanne me loke apita witarak newe anith satutntath ayiti issara kale hitiya aya parissan karala apita dunna api parissan karala next genaration ekata denna kiyala ekata ape pohottuwe harak kale kapa kapa yanawa

    මෙහෙම අදහසක් නම් නෑ. කුරුල්ලො සින්දු කියනවා, අලි වතුර නානවා, තව සත්තු කරන අනම් මනම් වැඩ, හැබැයි එච්චරකට සශ්‍රීක වෙච්ච පරිසරයක (අපි පොහොර දාල හදලා ගත්ත සශ්‍රීක පරිසරයක ) මගේ උගුර කට වේලිලා ,මොකක්ද මේ වෙලා තියෙන්නෙ වගෙ අදසක් වචන වල තියෙන්නෙ. ඕකෙ අලියෙක් ගැන කියලා තියනවා එතකොට පෙන්නනෙ සන්ග්ලාස් එකක් දාල ඉන්න ලොක්කෙක් වගේ ඩයල් එකක්, අනික ඒ වෙලාවෙ වොයිස් ටෝන් එක වෙනස් වෙනවා වයසක ගෑනු කෙනෙක් කියනවා වගේ රැප් ටෝන් එක යන්නෙ, තව ඒ කාලේ ලොක්කන්ට කතා කරපු නමක් තමා තියෙන්නෙ.

    පරිසරය රැකලා මතු පරපුරට දායාද කරන් සීන් එකක් නම් නෑ....අනික ලංකාවෙ ගස් කපන සීන් එකට මේ ත්‍රෙඩ් එකේ කිසිම සම්බන්ධයක් නෑ.....:lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela

    ඔය ඉන්දියන් හුත්තවල් වලට වැඩිය සිංහල හොද කන්ටෙන්ට් තියෙනවා.
    පාට හොද නිසා කෙල්ලෙක් හුත්ත පෙන්නන නිසා ඉන්දියන් පකවල් බලමු ඉතින්.
     
    • Haha
    Reactions: mashh

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    ඔය ඉන්දියන් හුත්තවල් වලට වැඩිය සිංහල හොද කන්ටෙන්ට් තියෙනවා.
    පාට හොද නිසා කෙල්ලෙක් හුත්ත පෙන්නන නිසා ඉන්දියන් පකවල් බලමු ඉතින්.

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,318
    26,850
    113
    Kandy
    saho demala dannawada english sub balalada kiwe.methana idala kiyana eka ahala balanna

    if u know tamil.

    Annakkili annakkili Adi aalamarakkela vannakkili Nallapadi vaazhacholli Indha manna koduthaane Poorvakudi Kammaankara kaaniyellaam Paadith thirinjaane Aadhikkudi Naayi nari Poonaikundhan Indha erikkolam kooda sondhammadi

    Paattan poottan kaaththa boomi aatam pottu kaattum saami Raatinandha suththi vandha Seva koovuchu Adhu pottu vachcha echamdhaane Kaada maarichu Namma naada maarichu Indha veeda maarichu

    Pandhalulla paavarka... Pandhalulla paavarka Vedhakallu vitturukku... Vedhakallu vitturukku Appan aathaa vittadhungo Appan aathaa vittandhungo
     
    Last edited:
    • Love
    Reactions: Lahiru120

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඔය ඉන්දියන් හුත්තවල් වලට වැඩිය සිංහල හොද කන්ටෙන්ට් තියෙනවා.
    පාට හොද නිසා කෙල්ලෙක් හුත්ත පෙන්නන නිසා ඉන්දියන් පකවල් බලමු ඉතින්.

    පාට හොද නිසා ..... ??????? කෙල්ලෙක් හුත්ත පෙන්නන නිසා ?????
    - ඒකිගෙ පාට ලංකාවෙ අයගෙ තියන පාටම තමා .... මොනවත් පෙන්නනෙත් නෑ,,,, ලංකාවෙද ඇලස්කාවෙද අදාල නෑ, කතා කලේ ක්‍රියෙටිවිටි එක ගැන, හඳ පෙන්නපුවම ඇඟිල්ල ඇදයි කියන කතා මේ

    saho demala dannawada english sub balalada kiwe

    දෙමල දැනගත්තා කියලා ඕක තෙරෙන්නෙ නෑ.. වෙනසක් තිබ්බ හින්දා ක්‍රිටික්ස් හොයලා බැලුවා
     
    • Like
    Reactions: Honey Bunch

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ලංකාවෙ නම් ඔය වගේ සිංදු දාහක් හැදුවත් වැඩක් නෑ..අපේ උන් හැදෙන්නෙ නෑ..ඒකනේ ඉරාජ්‍ මල් ගවුම් අැඳන් වාසි පැත්තට නටන්නෙ..:lol:

    පොඩි ඵකා වඩාගන්න රටේ පියා නැති කලා තව පොඩි ඵකෙකුට පියා...

    z_new350.jpg

    අඩෝ ඒක....:(
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43

    ඔය ඉන්දියන් හුත්තවල් වලට වැඩිය සිංහල හොද කන්ටෙන්ට් තියෙනවා.
    පාට හොද නිසා කෙල්ලෙක් හුත්ත පෙන්නන නිසා ඉන්දියන් පකවල් බලමු ඉතින්.

    apoo me monawada ban.. lankawe ewunta thama ara wage sunduwak karanna beri...
     
    • Like
    Reactions: Honey Bunch