මන් දැකපු හිතාගනඩවත් බැරි කන්සෙප්ට් එකකට හදපු ට්‍රැක් එකක්.
වචන, ටෝන් එකේ ඉඳන්ම හිතලා තියනවා.
මේ සිංදුව අපේ රටටත් සම්බන්ධයක් තියනවා. සුද්දගෙ කාලේ ලංකාවෙ තේ වතු වල (සහ මැලේෂියා වල )වැඩ කරන්ඩ ගෙනාපු මිනිස්සු ගැන තමා කියන්නෙ. පරම්පරා දෙක තුනක් මෙහෙ හිටියට අන්තිමට මෙයාලා ආපහු ඉන්දියාවටම යවනවා පුරවැසිභාවය දුන්නෙ නැති හින්දා (අපේ වෙලාව ) එහෙ ගිහිනුත් හරි හමන් රස්සාවක් නැතිව දුෂ්කර විදියට ජීවත් වෙනවා. හැබැයි තමන්ගේ මුනුබුරාට කතා කියනකොට තමන්ගෙ අයිතිය තිබ්බ ලොකු ලොක්කො කොහොමද ජීවත් වුනේ කියලා හරි ආඩම්බරෙන් කියලා දෙන කතාව තමා මේකෙ යටි පෙලේ තියෙන්නෙ.
සමහර විට මේකෙ රැපර් ගෙ ආච්චිගෙ ඇත්තම කතාව වෙන්ඩ ඇති
--- හියුමන් රයිට්ස් ගැන අපිට උදේ ඉඳන් රෑ වෙනකන් සෝෂල් මීඩියා ගානෙ පච කිය කියා දේශපාලුවන්ට කඩේ යන ආටිස්ට් ලට කරන්ඩ නෙමෙයි අඩුම ගානෙ හිතන්ඩවත් පුලුවන් නම් මේවා බලලා

Last edited: