මු නම් පට්ට ටැලන්ට් එකක් තියෙන්නෙ https://www.facebook.com/slcubeshow.official
D dasun j Well-known member Jul 28, 2023 519 664 93 Aug 8, 2023 #1 මු නම් පට්ට ටැලන්ට් එකක් තියෙන්නෙ https://www.facebook.com/slcubeshow.official Reactions: DHE and Dhanushka.N
Yakka putha Well-known member Dec 15, 2021 3,439 5,233 113 Aug 8, 2023 #2 Uba uu neda Reactions: Any.key, haunte, 33000v and 5 others
B.Chat Well-known member Jun 28, 2021 10,342 20,918 113 Aug 8, 2023 #3 Steps 4 ක් හරි 5ක් හරි repeat කරලා හදන්න පුළුවන් කතාවක් කියනවා. Try කරලා නම් නෑ Reactions: Any.key, DHE, vishwadt and 1 other person
Ysa Karu Well-known member May 29, 2014 20,765 1 11,075 113 Aug 8, 2023 #4 uu nan wadda thama, chithra ehema hadana ewa patta Reactions: dasun j
thesasindu Well-known member Feb 2, 2023 2,100 3,590 113 San Ricardo Aug 8, 2023 #5 Puluwn hby 1min witra ynw Reactions: RATHUHAAMI, dasun j, Dhanushka.N and 1 other person
LKS007 Well-known member Jun 14, 2008 39,779 3,774 113 මාතර - මාලෙබ් - melbourne Aug 8, 2023 #6 patta talent huttak na oke,, pattern tika mataka tyaganna witry tyenne,, my mate used to do it.. nothing to do with talent, just the memory lol Reactions: wtsamantha and udesh.roach
patta talent huttak na oke,, pattern tika mataka tyaganna witry tyenne,, my mate used to do it.. nothing to do with talent, just the memory lol
garfieldzz Well-known member May 28, 2014 2,424 3,043 113 ජෝන්ගෙ ගෙදර Aug 8, 2023 #7 මට වඩා ඉක්මනට අපේ අයියගෙ පොඩි එකා හදනව. වස ලැජ්ජාවයි Reactions: ML1987
Candid-B Well-known member Apr 25, 2019 35,071 1 61,246 113 Mother Earth Aug 8, 2023 #8 I can make it under 40 seconds Reactions: RATHUHAAMI, thesasindu and garfieldzz
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Aug 8, 2023 #9 oke pattern eka mathaka thiya gannna kammali nam. cube ekath ekka hamba wenawa hadana widiha . https://www.instructables.com/How-to-Solve-a-Rubiks-Cube-4/ https://interestingengineering.com/lists/lists-solve-a-rubiks-cube-by-using-algorithms Reactions: Schrodinger Cat, ML1987 and $onny
oke pattern eka mathaka thiya gannna kammali nam. cube ekath ekka hamba wenawa hadana widiha . https://www.instructables.com/How-to-Solve-a-Rubiks-Cube-4/ https://interestingengineering.com/lists/lists-solve-a-rubiks-cube-by-using-algorithms
Lakshan-Seram Well-known member May 31, 2011 24,752 12,688 113 127.0.0.1:8080/Kandy Aug 8, 2023 #10 mama nam galawala thama set karanne. Reactions: garfieldzz, ML1987 and Yakka putha
vito Well-known member May 5, 2008 10,954 1 12,287 113 අදාළ නෑ නේ Aug 8, 2023 #12 man hithuwe meka wage athi kiyala awulak naha apita wada fast ithin
Ulti Well-known member Jan 25, 2023 1,179 2,416 113 Aug 8, 2023 #13 https://www.grubiks.com/solvers/rubiks-cube-3x3x3/ මේකෙ තියන විදිය දැම්ම හැදුව.
Candid-B Well-known member Apr 25, 2019 35,071 1 61,246 113 Mother Earth Aug 9, 2023 #15 @manjulabw මට මතක විදිහට මෙන්න මුට සුපිරියට rubix cube හදන්න පුළුවන්. අපි කරන්නෙ CFOP method එකටනේ. ඒ වුණාට මූ මොකක් හරි වෙන algo එකක් පාවිච්චි කරනවා. මම දවසක් ඇහුවා. කිව්වෙ නෑ. ගුරු මුට්ටිය නිසා. මහ කැරිම පකයෙක් තමයි. Reactions: S_M_S, Tz4400 and garfieldzz
@manjulabw මට මතක විදිහට මෙන්න මුට සුපිරියට rubix cube හදන්න පුළුවන්. අපි කරන්නෙ CFOP method එකටනේ. ඒ වුණාට මූ මොකක් හරි වෙන algo එකක් පාවිච්චි කරනවා. මම දවසක් ඇහුවා. කිව්වෙ නෑ. ගුරු මුට්ටිය නිසා. මහ කැරිම පකයෙක් තමයි.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Aug 9, 2023 #16 Pulu1
MrFrog Well-known member Jun 25, 2018 2,387 2,959 113 මාතර Aug 9, 2023 #18 බැහැ. ටිකක් ට්‍රයි කරලා අතැරලා දැම්ම මතකයි ඉස්සර
33000v Well-known member Aug 10, 2013 2,919 3,407 113 Aug 9, 2023 #19 maha deyak na bn. pattern deka 3 i one nikan hadanna. hadana wege wadi kara ganna eka tamai gema
pasindu201 Well-known member Dec 25, 2017 1,741 1,524 113 Aug 9, 2023 #20 puluawan winadi 2k 3nk yanawa ,daisy method