රැබික් කියුබ් හදන්න පුළුවන් ද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,240
    113
    Mother Earth
    @manjulabw මට මතක විදිහට මෙන්න මුට සුපිරියට rubix cube හදන්න පුළුවන්. අපි කරන්නෙ CFOP method එකටනේ. ඒ වුණාට මූ මොකක් හරි වෙන algo එකක් පාවිච්චි කරනවා. මම දවසක් ඇහුවා. කිව්වෙ නෑ. ගුරු මුට්ටිය නිසා. මහ කැරිම පකයෙක් තමයි. 😖
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    බැහැ. ටිකක් ට්‍රයි කරලා අතැරලා දැම්ම මතකයි ඉස්සර
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    maha deyak na bn. pattern deka 3 i one nikan hadanna. hadana wege wadi kara ganna eka tamai gema