රැම් අප්ග්‍රේඩ් ප්‍රශ්නයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    DDR generation,fastest supported clock rate,timings,memory bandwidth,operating voltage මේ ඔක්කොම සමාන ,ඒත් වෙනස් බ්‍රෑන්ඩ් දෙකකින් රැම් දෙකක් ගැහුවොත්, dual channel configuration වල වාසිය 100% එන්නේ නැද්ද? වෙන මොනවා හරි අවුල් එන්න තියෙන වැඩිද

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Technically Brand Shouldnt Matter BUT....... dont go to cheap chinese brands

    mageth brand 2k thiyenne habai aulk nm wela na
    සමහරුන්ට අවුල් එනවා කියන්නේ.කරුමෙට එහෙම සෙට් වුනොත් අනාථයිනේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුලක් එනකල් අවුලක් නෑ. අවුලක් ආවොත් එකක් අයින් කරන්න වෙනවා.

    DDR generation,fastest supported clock rate,timings,memory bandwidth,operating voltage

    මේ ඔක්කොම සමාන එකම බ්‍රෑන්ඩ් එකේ රැම් ගන්න තැනක් කියහල්ලාකෝ..

    අලි එක්ප්‍රස් වල 5500 ගානට 8GB දෙකක් සෙට් වුනා.කියන්නේ නම් කින්ග්ස්ටන් කියලා .ඒත් ෂුවර් නෑ identical RAM modules දෙකක් එවයිද කියලා..
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,792
    1
    51,692
    113
    ප*යාගල
    sorry.com

    DDR generation,fastest supported clock rate,timings,memory bandwidth,operating voltage

    මේ ඔක්කොම සමාන එකම බ්‍රෑන්ඩ් එකේ රැම් ගන්න තැනක් කියහල්ලාකෝ..

    අලි එක්ප්‍රස් වල 5500 ගානට 8GB දෙකක් සෙට් වුනා.කියන්නේ නම් කින්ග්ස්ටන් කියලා .ඒත් ෂුවර් නෑ identical RAM modules දෙකක් එවයිද කියලා..
    ochchara aduwata mehe nm nathiwei brother. mn nm lankawen kingston gannwa nm ganne barclays ungen witharai
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රැම් එක ගෙනාවද බන් ? මොකෝ කරගත්තෙ ?
    තියෙන ජාතියෙම එකක් හොයාගන්න නෑ.. වෙන specs තියෙන ඒවා දැම්මොත් අවුලක් එයි කියලා බය.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,649
    113
    Mother Earth
    තියෙන ජාතියෙම එකක් හොයාගන්න නෑ.. වෙන specs තියෙන ඒවා දැම්මොත් අවුලක් එයි කියලා බය.
    අලි එකෙන් ගනින්. ඒක ලාබයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    DDR generation,fastest supported clock rate,timings,memory bandwidth,operating voltage

    මේ ඔක්කොම සමාන එකම බ්‍රෑන්ඩ් එකේ රැම් ගන්න තැනක් කියහල්ලාකෝ..

    අලි එක්ප්‍රස් වල 5500 ගානට 8GB දෙකක් සෙට් වුනා.කියන්නේ නම් කින්ග්ස්ටන් කියලා .ඒත් ෂුවර් නෑ identical RAM modules දෙකක් එවයිද කියලා..

    මේ වගේ 2x කියල දාල තියෙන සෙට් එකක් ගන්න

    image.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ වගේ 2x කියල දාල තියෙන සෙට් එකක් ගන්න

    image.png
    ඔය වගේ Kingston 2ක් තමයි 5000 ගානකට සෙට් වුනේ..උඹට ෂුවර්ද identical modules දෙකක්ම එවයි කියලා?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මම ඇහුවේ උන් timing එක සමාන ඒවා එවයිද කියලා 2ක් ඕඩර් කලොත්

    ohoma tiyenne dual ram kit thamayi.

    ali eke badu ganan nam danne na habayi.
    සෙලර් ගෙන් ඇහුවට ඌ රිප්ලයි කරන්නේ නෑ
    ------ Post added on Apr 9, 2024 at 11:16 AM