රැමා ගෙ අම්මට හු####

hansanax

Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    youtube එකේ සිංහලුන්ගේ comments ටික බලද්දී නම් හිතෙන්නේ සින්හලුනම් කවදාවත් පාඩමක් ඉගෙන ගන්න එවුන් නෙමේ
    හැමදාම කොහේ හරි ඉන්න පල් හොරෙක්ට අහු වෙලා පස්සේ හුල්ල හුල්ල ඉන්නවා
    ade harak pattiyk dala wage bn☹️
    mechchara modada bn minissu
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඔය සයිට් එක කීප දෙනෙක් ප්‍රෝමෝට් කරනවා.උන් කට්ටියට ගානක් දීලා වැඩේ කරන්වා වගේ
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ඔය සයිට් එක කීප දෙනෙක් ප්‍රෝමෝට් කරනවා.උන් කට්ටියට ගානක් දීලා වැඩේ කරන්වා වගේ
    OW math dekka FB page tikak share karala thibba
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඌට දෙන පින් තොගේ බලහල්ලකො කමෙන්ට් වල... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: සින්හලුන්ව ගොඩගන්ඩ බෙටින් සයිට් එකක් හදුන්වල දීපු නූතන දියසෙන් කුමරා. ගිහින් වන්දනා කරමු අපිත් 😌:lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ඌට දෙන පින් තොගේ බලහල්ලකො කමෙන්ට් වල... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: සින්හලුන්ව ගොඩගන්ඩ බෙටින් සයිට් එකක් හදුන්වල දීපු නූතන දියසෙන් කුමරා. ගිහින් වන්දනා කරමු අපිත් 😌:lol:
    මම ඊයේ පට්ට කමෙන්ට් එකක් දැම්ම. ඒක දැක්ක නම් මුගේ ලින්ක් එක ඔබන උන් අඩු වෙනවා. මේ යකා ඒක අයින් කරල නේ. :baffled:
    මම නිකන් logout වෙලා video එකට ගිහින් බැලුව . එහෙම comment එකක් නෑ . :lol: මූ මුට වදින comment ටික තියල අනිත් උන්ව බ්ලොක් කරනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    kohomada ban oka wenne. ape account eken log unama comment eka thiyenawa wena ekakin giyama nadda?
     
    • Like
    Reactions: dilann

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මම ඊයේ පට්ට කමෙන්ට් එකක් දැම්ම. ඒක දැක්ක නම් මුගේ ලින්ක් එක ඔබන උන් අඩු වෙනවා. මේ යකා ඒක අයින් කරල නේ. :baffled:
    මම නිකන් logout වෙලා video එකට ගිහින් බැලුව . එහෙම comment එකක් නෑ . :lol: මූ මුට වදින comment ටික තියල අනිත් උන්ව බ්ලොක් කරනවා.
    Oka godak un karana deyak. Dakkama hithenne nadda ehema comment athaathvikai kiyala.
     
    • Like
    Reactions: dilann

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම ඊයේ පට්ට කමෙන්ට් එකක් දැම්ම. ඒක දැක්ක නම් මුගේ ලින්ක් එක ඔබන උන් අඩු වෙනවා. මේ යකා ඒක අයින් කරල නේ. :baffled:
    මම නිකන් logout වෙලා video එකට ගිහින් බැලුව . එහෙම comment එකක් නෑ . :lol: මූ මුට වදින comment ටික තියල අනිත් උන්ව බ්ලොක් කරනවා.
    මම දාපු එක නම් තාම තියනව. අයින් කරල නෑ
    බලපන්කො මේ වන්දනා කමෙන්ට් ටික. කොහෙන්ද කියහන් මෙව්වට හිනාවෙන්නෙ :lol:

    මම vedio එක බැලුවාට වඩා comment ටික කියෙව්වා. යකඩො හැම comment එකකටම RUMA අයියා reply කරලනෙ.😋❤️
    නියමයි අයියේ ඉදිරියටම යාන්න ජයවෙි බුදුසරණයි 🙏💕
    Supri aiyaaaa අයියා කියන එක හොදට තේරේන්වා අවංකව කියලා දෙනවා බුදු සරනයී❤️🙏Sirawata patta aaaa මටත් ඔට්ටුවක් දාන්න හිතුන කියන්න ගොඩක් පැහැදිලිව වැඩේ කරනවා Patta malli
    නියමයිනේ... රුමා.. ඔයාලා youtube channel eka ptn gtta dwse idala beluwa oyala rata inna kale idala ❤ akkita prank dipu ewaa supirii.
    සුපිරි තව මේ වගේ සල්ලි හොයන ක්‍රම කියලා දෙන්න

    :baffled::baffled::baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,334
    49,712
    113
    සේදවත්ත
    Patta sexy mekki
    නොදකින් තොපිලට මේවා වැලද යකෝ . 😂😂😂 නොදකින් දූපතේ කාලකන්නි හැත්ත . ගිහින් සිගිරි චිත්‍ර බලල ටොකු ඇනගනින් තොපිල හිටියේ කොහෙද දැන් ඉන්නේ කොහෙද බලන්න
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    tenor.gif

    1616823949458.png

    ------ Post added on Mar 27, 2021 at 11:22 AM