රැල්ලට ඇදපුවා.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    131431482_10221102478605518_8176099923118231033_n.jpg

    ඇයි ඇත්තට තාප්පවල චිත්‍ර ඇන්දෙ.
     
    • Like
    Reactions: dilann

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    අපේ ගෙවල් පැත්තේ ලයිට් කණුවල, ගෙවල්වල බිත්ති වලත් චිත්‍ර ඇන්දා බන්.

    එක ලයිට් කණුවක හිනියට උසට Scooby-doo ව ඇදලා තියෙනවා. කවුරු හරි රූට පලෙවෙනි පාරට දැක්කොත් අනිවා බය වෙනවා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සර් ආවහම මිනිස්සුන්ගේ මැන්ටලිටි එක වෙන කරන්න හීන් සැරේ ගහපු ගේමක්, මේක ප්‍රොපගැන්ඩ එකක්. හැම චිත්‍රයකම බලන්න සර් ගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූල තීම් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: PHBhagya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    Ay ban meka bayyonge pattata dala tiyenne? Meka mama nam kiyanne paksha pata bedayakin hoda wedak. Eth godak un meka bayyonge wedak kiyala joke karanawa. Wade lassanayne ban moka karath. Maintain karanna one igin natnam wal wenawa.
     
    • Haha
    Reactions: Mohowk

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපෙ පැත්තෙ හිස් එවගේ චිත්‍ර අදින්න අධාර දෙන්න කියලා නම්බරුත් ගහලා තිබ්බේ. පුදුම පුකේ චූන් තමයි එකාලේ තිබ්බේ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය කාලෙ තව සෙට් එකක් සංගමයක් පිහිටවගෙන වෙනම ප්‍රින්ටර් කරපු tශට් ඇදගෙන. පොලිස් කාරයෙක් වත් ඉස්සර කරගෙන කඩවල් වලට ගිහින් වටපිට පිරිසිදු කම තියාගන්න කියලා හෙන ලොකු ලයින් එකක් දැම්ම.