අකුනු ගහද්දි ඔටෝ ට්‍රිප් ස්විච් ඕෆ් වෙන්නෙ ඇයි? ඒකෙන් ඇත්තට ම අකුනක් ගැහුවොට් ආරක්ශාවක් තියෙනවද?
K Kelvin0 Well-known member Sep 5, 2022 889 995 93 Nov 16, 2025 #1 අකුනු ගහද්දි ඔටෝ ට්‍රිප් ස්විච් ඕෆ් වෙන්නෙ ඇයි? ඒකෙන් ඇත්තට ම අකුනක් ගැහුවොට් ආරක්ශාවක් තියෙනවද?
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Nov 16, 2025 #3 voltage එකේ වෙනස නිසා, ඔව් ධාරාව overload ඇවිත් ගෙදර බඩු වලට හානි වෙන එක නතර වෙනවා
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,939 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 16, 2025 #4 ගෙදර Earth එක හොඳයි Sensitive නිසා