අකුනු ගහද්දි

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    අකුනු ගහද්දි ඔටෝ ට්‍රිප් ස්විච් ඕෆ් වෙන්නෙ ඇයි?
    ඒකෙන් ඇත්තට ම අකුනක් ගැහුවොට් ආරක්ශාවක් තියෙනවද?​
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    voltage එකේ වෙනස නිසා, ඔව් ධාරාව overload ඇවිත් ගෙදර බඩු වලට හානි වෙන එක නතර වෙනවා