මා මේ කියන්නට යන්නේ මේ අවස්ථාවේ ජනප්‍රිය මතයක් නොවේ...
ජන අරගල වලින් නව නායකයන් බිහිවිය හැක.. නමුත් "උපායක්‍රමික කළමණාකරණය" ඊට එහා දෙයකි...
මේ ජන නැගිටීම් දැන් දැන් අරුත් සුන් හුදු "ආතල් එකක්" බවට හැරෙමින් පවතී.. කොළඹ නම් තනිකරම වෙසක් සමයේ දන්සැල් වැදීමට යාමක් ස්වරූපයට හෝ අගනුවර පාසල් වල බිග් මැච් සමය බවට පත්ව ඇත.. දන්සැල් දෙන්නන් තැන තැන උද්ඝෝෂණ ලෙසින් ඇති අතර, දන්සැල් වදින්නන් සාදුකාරය වෙනුවට හෝන් නාදය පතුරවමින් ඔබ මොබ සැරි සරති..
ඔබ, අප මේ පාලකයන් ඉක්මනින් බලය හැර යයි යැයි සිතා සිටිමි. නමුත් මෙහි අංකුරය, මහින්ද රාජපක්ෂ යනු අරගල භූමිය නුපුරුදු පුද්ගලයෙක් නොවන බව මතක් කිරීමට කැමැත්තෙමි. "උපායක්‍රමික කළමනාකරණයක්" නොමැති මේ ජන නැගිටීම් හිමින් දිය වෙන බව ඔහු දනිති. ඔහු විවිධාකාර ලෙස මෙය කල් අරින්නේ එබැවිනි. ඔහු අප බලාපොරොත්තු වෙන දරුණු ප්‍රතිප්‍රහාරයක් දෙන්නේද නැත. එයට හේතු දෙකක් විය හැක.
01. ඔහු මෙයට අතිශයින් බියවී සිටිති.
02. ඔහු මෙය දියවන බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනි.
මම කියන්නේ 02ය. මට හිතෙන්නේ දෙකය.
මිතුරනි දැන් මෙම අරගලයට "උපායක්‍රමික කළමනාකරණයක්" අවශ්‍ය ව ඇත. එය ලබා දිය හැක්කේ සංවිදිත දේශපාලන ව්‍යූහයකට හෝ ඔබ විසින්, ජනතාව විසින් සාදාගන්නා සංවිදිත ව්‍යූහයකට (සංවිධානයකට) පමණි.
මේ දෙකෙන් එකක් ගැන සිතන්න.
මිතුරනි
බිග් මැච් සමය හෝ වෙසක් සමය ඉක්මනින් අවසන් වන බව මතක තබා ගන්න.
Copied...Orginal Writer :

u kiyanne dan kawru hari nayakathwaya ganna one kiyala