රැල්ලට මෝඩයා කියන මිනිස්සුන්ට

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,450
    113
    කෑගල්ල


    FB_IMG_1618141028359.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,450
    113
    කෑගල්ල
    මන්ත්‍රී කාලෙ කරපු මහජන සේවය ගැන කිව්වනං ඔයිට වඩා ටචින්
    කැලෑ නීති හදලා හරි රටකාපු අපතයෝ දවසකට හරි හිරේට යවපු එක. රනිලාගෙයි සිරිසේනයාගෙයි තියන කාලකන්නි කමට වන්දි ගෙවපු දේන්නෙක් තමා රන්ජන් හා ශානි කියන්නේ. මිනිස්සුන්ට කවදාහරි ඇත්ත තේරෙයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,450
    113
    කෑගල්ල

    අපි දන්නවා ලොල්ලන්ට ඔවා මැජික් කියලා 🤣🤣🤣. මන්ගලයා වගේ එකේක් ඇවිල්ලා හුරතල් කලානම් මීක් නෑ 🤣🤣🤣

    මන් මේ මේවා දාන්නේ උබ PM එකක් දායිද බලන්න. මන් අරු වගේ පාවලා දේන්නේ නෑ. 5000 ඇති බන් මාසෙට 🤣🤣🤣

    අවිගත්තෝ අවියෙන්ම නැසුණා කියලද ඔය කියන්නේ :unsure:
    ඇත්තටම එහෙම කරන්න උනේ ඔය උඩ තියන video එකේ වගේ උන් ඔක්කොම යාලුවො නිසා.
    ------ Post added on Apr 11, 2021 at 9:14 PM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි දන්නවා ලොල්ලන්ට ඔවා මැජික් කියලා 🤣🤣🤣. මන්ගලයා වගේ එකේක් ඇවිල්ලා හුරතල් කලානම් මීක් නෑ 🤣🤣🤣

    මන් මේ මේවා දාන්නේ උබ PM එකක් දායිද බලන්න. මන් අරු වගේ පාවලා දේන්නේ නෑ. 5000 ඇති බන් මාසෙට 🤣🤣🤣


    ඇත්තටම එහෙම කරන්න උනේ ඔය උඩ තියන video එකේ වගේ උන් ඔක්කොම යාලුවො නිසා.
    ------ Post added on Apr 11, 2021 at 9:14 PM

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,450
    113
    කෑගල්ල
    Horu-Boru karayo gena minissunta pennala denawata wada loku mahajana sewayak koheda?
    ඊටත් වඩා ඒ කාලේ රනිලා බදාගෙන හිටියා අනිත් උන් ඔහේ බල්ලො වගේ හිටියා. වැඩක් ගන්න පුලුවන් මිනිස්සු නිකන් ඔහේ කාලේ කෑවා. අන්තිමට බොම්බත් කෑවා.
    දැනුත් එහෙම තමා දැන් මහින්දයා බදාන ඉන්නවා. අනිත් උන් ඔහේ හාල් වෙවි ඉන්නවා. බලහන් බන්දුලයා එහෙම ඔහේ පච වෙවි ඉන්න හැටි. 🤣🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩුගානෙ රන්ජන්ව හරි හිරේ දාපු එක ගැන මම සතුටුවෙනව. මේ අවුරුදු 5 ඉවරවෙද්දි රවියවත් කොහොමහරි හිරේ දාන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. නැත්නම් විකටය විකටයෙක් විදිහටම ඉතිහාසගත වෙයි