රැල්ලට මෝඩයා කියන මිනිස්සුන්ට

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    රන්ජන් ගේ වහල්ලු රෙදි හෝදන්න පටන් අරගෙන 👆🤣🤣🤣
    ආ බොක්ක මිස් උනා. අයේ ත්‍රෙඩ් එකක් එහෙම දාන්නේ නැද්ද. 🤣🤣🤣. ඒකනේ උබලා අපේ ආදායම් මාර්ග නැතිකරලා දානවනේ මේ මිනිස්සු හිරේ දාලා 🤣🤣

    E wunata Ranjan wage hypocrite la nemeine JVP eke inne
    මචන් මිනිස්සුන්ට ඔනේ තරම් වරදින තැන් තියනවා. කවුරුත් පරිපූර්න නෑ. ඒකනිසා එහෙම කියලා උන් කියන හැමදේම ඇත්ත නෙමේ කියලා මනින්න බෑ.
    ඔය කිසි දෙයක් ඔප්පු වෙලා නෑ ඒක ඇත්ත ඒත් ඇයි එහෙම උනේ. රනිලා ඇතුලු හවුල අන්තිමට ඒ රාජ්‍ය නිලදාරින්ට තිබ්බ විශ්වාසයත් නැති කරා. කවුරුත් කතාකරන්නේ නැත්තේ. කාගෙන්වත් කිසිම උදවුවක් නැති නිසා. රනිලා කරපු දේ නිසා අන්තිමට ශානි වගේ හොද මිනිස්සුන්ටත් හිරේ යන්න උනා
    ------ Post added on Apr 11, 2021 at 9:50 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795

    දේශපාලුවෙක්ගෙ ගෙදර වළං හෝදන්නං කියල කටින්ම කියපු රාජ්‍ය නිළධාරියෙක් කොහොමද හොඳ වෙන්නෙ :unsure:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    දේශපාලුවෙක්ගෙ ගෙදර වළං හෝදන්නං කියල කටින්ම කියපු රාජ්‍ය නිළධාරියෙක් කොහොමද හොඳ වෙන්නෙ :unsure:
    ඒතකොට මිනිහා කිසිම හොද වැඩක් කරලාම නැද්ද. 🤣🤣🤣 උබලාත් call recording එකක් අහලා ඒකට චූන් උනහම අනිත් හැමදේම වහලා මූ තමා වැරදිකාරයා කියන මට්ටමේනේ ඉන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඒතකොට මිනිහා කිසිම හොද වැඩක් කරලාම නැද්ද. 🤣🤣🤣 උබලාත් call recording එකක් අහලා ඒකට චූන් උනහම අනිත් හැමදේම වහලා මූ තමා වැරදිකාරයා කියන මට්ටමේනේ ඉන්නේ

    වළනුත් හෝදන්නම් කිව්වනං වෙන මොනා නොකරයිද දේශපාලුවන්ගෙ කීමට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    වළනුත් හෝදන්නම් කිව්වනං වෙන මොනා නොකරයිද දේශපාලුවන්ගෙ කීමට
    හරියට කතාව ඇහුවානම් කෑලි කෑලි අහුලන් තර්ක කරන එක තේරුමක් නෑ 🤣🤣🤣. ඒහේම ගත්තොත් උබ රන්ජන්ටත් එහා. Call recirdung එකකින් වලන් හොදන එක උබ දැන් හිතින් මවාන ඉන්නේ. 🤣🤣. එහෙම කරනවා ඇති කොන්ද පන නැති අපතයෝ දේශපාලනෙන් පුටුවලට ආපු උන්. බහුතරයක් දැන් පත් වෙලා ඉන්න පබයො. උබලට එවා එලි පිටම පෙනි පෙනි තියෙද්දිත්. කොන්ද කෙලින් තියාන වැඩකරපු මිනිහාගේ call recording එක විතරක් පේනවා 🤣🤣🤣
    රටකට ගිය කලක්. 🤣🤣🤣🤣

    ඒ උනාට වැඩක් නැනෙ ..ගොන්ජන්ට උබලම උකේ ඇරියනෙ මාන්නෙ දිවුරත් ඉවරනෙ දැන්.. :lol: :lol: :lol: :lol:
    ඒකනම් ඇත්ත එක තමා මිනිහා ඔය දාලා තියන එකේම කියන්නේ. 🤣🤣
    ------ Post added on Apr 12, 2021 at 8:21 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඊයා ගොංජන් වගේ බඩු කාරයන්ගේ රෙදි හෝදන එවුනුත් ඉන්නවා නේ ලංකාවේ. මෙහෙමත් වහල්ලු ඉන්න රටක් 🤩🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගොන්ජට ඇරිය ගුපියො බම්ප් :lol: :lol: :lol: :lol: :lol: :lol: ගොන්ජගෙ ෆේස්බුක් අකවුන්ට් බලපල්ලකො විලි ලැජ්ජයි ගුපියනේ තොපි ඔහොමද ඌට සලකන්නෙ lol
     
    • Like
    Reactions: weer 11

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    කොන්ද කෙළින් තියාගෙන කොහොමද වළං හෝදන්නෙ
    උබ දැක්කද දැන් වලන් හොදනවා. 🤣🤣🤣 අර උබේ වචනේ නියම තේරුම තමා 🤣🤣

    ගොන්ජට ඇරිය ගුපියො බම්ප් :lol: :lol: :lol: :lol: :lol: :lol: ගොන්ජගෙ ෆේස්බුක් අකවුන්ට් බලපල්ලකො විලි ලැජ්ජයි ගුපියනේ තොපි ඔහොමද ඌට සලකන්නෙ lol
    ඇයි මොකද වෙලා තියේන්නේ ඔය හොදට තියේන්නේ.
    ------ Post added on Apr 12, 2021 at 9:23 AM

    ඊයා ගොංජන් වගේ බඩු කාරයන්ගේ රෙදි හෝදන එවුනුත් ඉන්නවා නේ ලංකාවේ. මෙහෙමත් වහල්ලු ඉන්න රටක් 🤩🤩
    ඒක උබේ අම්මාගේ වැරැද්ද මිසක් උගේ වැරැද්ද නෙමේ. උබ ඌට බැන්නා කියලා වැඩක් නෑ.
    ------ Post added on Apr 12, 2021 at 9:25 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    උබ දැක්කද දැන් වලන් හොදනවා. 🤣🤣🤣 අර උබේ වචනේ නියම තේරුම තමා 🤣🤣
    එතුමගෙ කටින්ම කිව්වනේ ඉතින් ආයෙ මොනවද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    🤣🤣🤣 හෝදුවා කියලද

    නැහැ රන්ජන්ගෙ වළං හෝදන්න වුණත් ලෑස්තියි කියලා. CID එකේ ඩිරෙක්ටර් රන්ජන්ගෙ වළං හෝදන්නත් ලෑස්ති නං කවදාවත් CID එකෙන් සාධාරණයක් වෙයිද සාමාන්‍ය මිනිහෙක්ට
     
    • Like
    Reactions: weer 11 and erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    නැහැ රන්ජන්ගෙ වළං හෝදන්න වුණත් ලෑස්තියි කියලා. CID එකේ ඩිරෙක්ටර් රන්ජන්ගෙ වළං හෝදන්නත් ලෑස්ති නං කවදාවත් CID එකෙන් සාධාරණයක් වෙයිද සාමාන්‍ය මිනිහෙක්ට
    වෙන්නේ මොකක්ද කියලා හොදට ඇහුවද 🤣🤣🤣🤣. අයෙත් අහලා වරෙන්. ඔහොම හිතන උන් තමා අර sls එකේ ගෑනි කියන වචනේ අල්ලන් බනින්නේ. මගෙ ටයිටල් එකත් රැල්ලට බනින උන්ට කියන්නේ. හුගක් උන්ට මුන් කියන්නේ ඇත්ත කියලා තේරෙන්න හුගක් කල් යනවා එතකොට අරින්න ඔනේ හැම අතින්ම ඇරගෙන ඉවරයි. මොඩ සින්හලාගේ පුරුදනේ 🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    වෙන්නේ මොකක්ද කියලා හොදට ඇහුවද 🤣🤣🤣🤣. අයෙත් අහලා වරෙන්. ඔහොම හිතන උන් තමා අර sls එකේ ගෑනි කියන වචනේ අල්ලන් බනින්නේ. මගෙ ටයිටල් එකත් රැල්ලට බනින උන්ට කියන්නේ. හුගක් උන්ට මුන් කියන්නේ ඇත්ත කියලා තේරෙන්න හුගක් කල් යනවා එතකොට අරින්න ඔනේ හැම අතින්ම ඇරගෙන ඉවරයි. මොඩ සින්හලාගේ පුරුදනේ 🤣🤣🤣

    බනින්න දෙයක් නෑ ඉතින් මිනිහ රිමාන්ඩ් නේ. නහයට උඩින් වතුර ගිය මිනිහගෙ කකුල තෙමල වැඩක් යැ.

    මම කිව්වෙ කොන්දක් තියෙන රාජ්‍ය නිළධාරියෙක් නම් දේශපාලකයෙක්ගෙ කියන තැනකට වැඳල වළනුත් හෝදලා දෙන්නං කියන්නෑ කියල.
     
    • Like
    Reactions: weer 11 and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඇයි මොකද වෙලා තියේන්නේ ඔය හොදට තියේන්නේ.
    ------ Post added on Apr 12, 2021 at 9:23 AM

    ------ Post added on Apr 12, 2021 at 9:25 AM
    අනේ දැකලම නැ වේසි ඒවට වේස මායමෙන් ශේප් වෙනව, බලපියකො ශෙයා කරල තියෙන ඒව "හෙන ගහද්දි ගෙයින් එලියට දැම්ම කියල තියෙන්නෙ" ,"මන්ත්‍රිකමේ සටන පහුවදාම සජිත් පාවල දුන්න කියල තියෙන්නෙ".. බලපියකො ගිහින් ඌගෙ මන්ත්‍රිකමට පහුවදාම දුවන් ඇවිල්ල දිවුරුම් දුන්න එක බලු වැඩක් කියන එකයි කියන්නෙ..මේ ගු ඇන් පි බැල්ලිලට ඒව පේන් නැ පොට්ට වෙලා.. :lol: :lol: :lol: :lol: :lol: