රැල්ලට මෝඩයා කියන මිනිස්සුන්ට

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රන්ජා එලියෙ හිටිය නම් මේ වෙනකොට සීතක්කෑ පුම්ක පලලා
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    රන්ජා එලියෙ හිටිය නම් මේ වෙනකොට සීතක්කෑ පුම්ක පලලා
    තුනෙන් දේකම හෙලුවෙන් එන්නේ පාර්ලිමේන්තුවට. එක බල්ලේක් කටක් අරින්නේ නෑ. රන්ජයි, අන්රයායි නැකිටලා ඉන්න කොට. :lol: :lol::lol:
     
    • Love
    Reactions: ruchira55

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    තුනෙන් දේකම හෙලුවෙන් එන්නේ පාර්ලිමේන්තුවට. එක බල්ලේක් කටක් අරින්නේ නෑ. රන්ජයි, අන්රයායි නැකිටලා ඉන්න කොට. :lol: :lol::lol:
    රටම කතා වෙන්නෙ අන්රයගෙ ටෝක්ස් ගැන.
    ඉස්සරත් ඉතින් ටෝක් නම් කට්ටිය පෝලිමේ ගිහින් ඇහුවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රටම කතා වෙන්නෙ අන්රයගෙ ටෝක්ස් ගැන.
    ඉස්සරත් ඉතින් ටෝක් නම් කට්ටිය පෝලිමේ ගිහින් ඇහුවා.
    නිරුපමා රාජපක්ශ අනිත් අයෙගෙ සල්ලි තියෙනව කිව්වම අරෙහ ලපේ ලොකු කියලා පොහොට්ටුවට කතිරෙ ගහලා ආවා. ආං අන්න පැන්ඩෝරා පේපර් වල එයාගේ නම අහුවෙලා.
     
    • Love
    Reactions: kasun090354t

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නිරුපමා රාජපක්ශ අනිත් අයෙගෙ සල්ලි තියෙනව කිව්වම අරෙහ ලපේ ලොකු කියලා පොහොට්ටුවට කතිරෙ ගහලා ආවා. ආං අන්න පැන්ඩෝරා පේපර් වල එයාගේ නම අහුවෙලා.
    නිරුපමා රාජපක්ශ අනිත් අයෙගෙ සල්ලි තියෙනව කිව්වම අරෙහ ලපේ ලොකු කියලා පොහොට්ටුවට කතිරෙ ගහලා ආවා. ආං අන්න පැන්ඩෝරා පේපර් වල එයාගේ නම අහුවෙලා.
    නෑ.... නිරූපමා උඹේ කවුරුවත් ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උගේ නම් කවුද කියලා දන්නේ නෑ. තොපිටනම් කොහුත් පිටින් අඹේ කැවුවා කියලානම් දන්නවා දැන් :lol: :lol::lol:
    ඒහෙනම් උඹෙ කවුරු හරි ද? 🤷