රැල්ලට යෑම

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    උබනේ ඉස්සරලම එහෙම කිව්වේ. ඕක උබෙන්ම අහගන්න ඕනි ප්‍රශනයක් නේද.

    Ha ha lamayi kalabala wenna epa. Kawuruth thamange mathe wenaskaranne nee kohoma kiwath. Thaman kamathi kenata edata kathire gahala balagena inna oka kiyawa kiyawa kale kanne nathiwa. thambith ekka deal dana katawath denne nee meepara man. ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සුන්ට ඒගොල්ලො මාධ්‍ය වලිං දකින්න ලැබෙන්නෑනෙ බං ඒකයි වෙනස
    දකින්න ලැබෙන්නෙ ඇමති ඉතිං උට තමා සේරම වැරදි පැටවෙන්නෙ
    මෙහෙ නං නෑ සමහර බටහිර රටවල් වල ඔය ප්‍රශ්නෙ කාලගුණ වාර්තාව කියන මනුස්සයටත් තියෙනව
    පෙලක් මිනිස්සු කුනාටුවක් ආවත් මොනා හරි දෙයක් වුනොත් කාලගුණ වාර්තාව කියන එකාට බැනුං අහන්න වෙනව දැන් නං සමහර විට අඩු ඇති ඒත් එහෙම තත්වයක් තිබ්බ.
    ඒ හින්දද දන්නේ නෑ පස්සෙන් පහු ලස්සන නංගිලා දාල කාලගුණ වාර්තාව කියවන්නේ. එතකොට ඉතින් කොහොමත් උන් කාලගුණ වාර්තාව අහන් ඉන්නෙත් නෑ පස්සේ බනින්නෙත් නෑ නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒ ගැන නං දන්නෑ ඒත් බයින උන් නං ඇති එහෙං මෙහෙං
    තිබ්බෙ නං අනූ ගනංවල හරි අසූගනං වල හරි ලියවුන පොතක මතක විදිහට දැන් බොහෝ විට වෙනස් වෙලා ඇති
    ඒ දාන්න ඇත්තෙ නං වෙන හේතු හින්ද (feminism සමාන නියෝජනය etc දන්නවනෙ උන්ගෙ හැටි බැලන්ස් වුන්නැත්තං :baffled: )
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    225 කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 බං.
    225 ම එපා කියන එකෙං අදහස් කරන්නෙ ඒ 225ම එපා කියන එක
    ආරක්ශක ලේඛම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටියෙ නෑ
    ආරක්ශක ලේඛමුත් එපා නං ඒ කාලෙ 226ම එපා කියනව
    එහෙම කිව්වෙ නෑ

    uba nam rata harakek boruwata show eka danamta amuth kata kiyala.. 225 mean karanne manthree kiyana ekamda yako.. eda meda thura desapalanaye hitapu eun kiyana ekama tama... okata ilakkma bala bala agili ganana hadan one ne... uth desapalanye hitapu ekek. uge kalae wuna dewal hari nam un parada wenwada...? minissu eka parak epa kuwanam aye parak one kiyanna eunta kondak ne... mokada un eda epa kuwea kale ada idan unge kisima hodak pennala.. dan kiyanne thiyenne munuth ekai unuth ekai kiyana eka misa aye ara parana kunu goda lan kara ganna eka neme... moda harak me rate inne :dull::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් හරිනෙ ඕයි ගෝඨ දේශපාලනේ ඉදල නැනෙ..225ට අදාලම නැ ගෝඨ ඇවිල්ල රාජය සේවකයෙක්.. :cool::cool: 2015 පැරදුන එක ගෝඨට අදාලම නැ මොකෝ මනුස්සය එදා චන්දෙ ඉල්ලුවෙ නැනෙ.. :cool::cool:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතින් හරිනෙ ඕයි ගෝඨ දේශපාලනේ ඉදල නැනෙ..225ට අදාලම නැ ගෝඨ ඇවිල්ල රාජය සේවකයෙක්.. :cool::cool: 2015 පැරදුන එක ගෝඨට අදාලම නැ මොකෝ මනුස්සය එදා චන්දෙ ඉල්ලුවෙ නැනෙ.. :cool::cool:

    uba wage manda buddakaynata terenne ochara tama.. kuwe de terum ganna thota molayak tiyenne epai thora puluwan ekama de rata winsa karanna mokehari minimaruwek allagena uta uda gedi dena eka tama.. isara horak allan hitiya dan minimaruwek uda dagena innawa.. ubala wage thirisan minissu me rate buddhama tama tiyana ekath pudumai.. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba wage manda buddakaynata terenne ochara tama.. kuwe de terum ganna thota molayak tiyenne epai thora puluwan ekama de rata winsa karanna mokehari minimaruwek allagena uta uda gedi dena eka tama.. isara horak allan hitiya dan minimaruwek uda dagena innawa.. ubala wage thirisan minissu me rate buddhama tama tiyana ekath pudumai.. :dull:

    දැන් උබ කියන්නෙ o/l ෆේල් සජිත්ව ජනාධිපති කරන්ඩ කියලද..:lol::lol::lol::lol: කියන එකක් කෙලින් කියපන්කො යකො කනවැන්දුම් ගෑනි වගේ අඩ අඩා ඉන්නෙ නැතුව..:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba nam rata harakek boruwata show eka danamta amuth kata kiyala.. 225 mean karanne manthree kiyana ekamda yako.. eda meda thura desapalanaye hitapu eun kiyana ekama tama... okata ilakkma bala bala agili ganana hadan one ne... uth desapalanye hitapu ekek. uge kalae wuna dewal hari nam un parada wenwada...? minissu eka parak epa kuwanam aye parak one kiyanna eunta kondak ne... mokada un eda epa kuwea kale ada idan unge kisima hodak pennala.. dan kiyanne thiyenne munuth ekai unuth ekai kiyana eka misa aye ara parana kunu goda lan kara ganna eka neme... moda harak me rate inne :dull::growl:

    උඹ මේ උඹේ හිතේ තියෙන ඒව වෙන උන් කිව්ව කියල හිතාගෙන බයිල කියෝනව
    225 කියන්නෙ ‍225ක් බං. ගනින්න පුරුදු වෙයං :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    මම නම් ඡන්දෙ දෙන්නෙ ගෝටාබය පොන්න කැරියට. අපේ ගෙදර ඡන්ද 8ම ඌට. :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    uba wage manda buddakaynata terenne ochara tama.. kuwe de terum ganna thota molayak tiyenne epai thora puluwan ekama de rata winsa karanna mokehari minimaruwek allagena uta uda gedi dena eka tama.. isara horak allan hitiya dan minimaruwek uda dagena innawa.. ubala wage thirisan minissu me rate buddhama tama tiyana ekath pudumai.. :dull:

    :D අහසෙ දෙවියො නෑ ජාතී. උබව සුදු වෑන් එකෙන් උස්සල අරිනවා පුකේ. :cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    දැන් උබ කියන්නෙ o/l ෆේල් සජිත්ව ජනාධිපති කරන්ඩ කියලද..:lol::lol::lol::lol: කියන එකක් කෙලින් කියපන්කො යකො කනවැන්දුම් ගෑනි වගේ අඩ අඩා ඉන්නෙ නැතුව..:P:P

    :rofl::rofl: අරූ බය වෙලා වෙවුලනවද කොහෙද ගෝඨා එනව කිව්ව ගමන්. :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :D අහසෙ දෙවියො නෑ ජාතී. උබව සුදු වෑන් එකෙන් උස්සල අරිනවා පුකේ. :cool:

    ubala wage eun sudu van walin issuwath oka apiwa ussanna ne.:yes::yes:.. eka tama wensa ubalata dakinna labenna anathayedi...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl: අරූ බය වෙලා වෙවුලනවද කොහෙද ගෝඨා එනව කිව්ව ගමන්. :P

    :yes::yes: අනේද කියන්නෙ ගෝඨ ඒනව කීව වෙලාවෙ ඉදල අඩනව අඩනව අඩනව ඉවරයක් නැ පුදුම කරුම තමා කිරියෙත් ඉන්නෙ:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubala wage eun sudu van walin issuwath oka apiwa ussanna ne.:yes::yes:.. eka tama wensa ubalata dakinna labenna anathayedi...

    ආපෝ මළ ලතෝනිය ගෙදර වැඩ නැද්ද ගෑණියෙ මෙතනට වෙලා විලාප දෙන්නෙ..පල පල වැඩක් බලා ගන් නාමයෝජනා දුන්නට පස්සෙ වර දැන් පල දුප්..:baffled::baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආපෝ මළ ලතෝනිය ගෙදර වැඩ නැද්ද ගෑණියෙ මෙතනට වෙලා විලාප දෙන්නෙ..පල පල වැඩක් බලා ගන් නාමයෝජනා දුන්නට පස්සෙ වර දැන් පල දුප්..:baffled::baffled:

    yako tho dup kiyanne tho epai yanna mawa elawanna tho kauda... :angry: tho pala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yako tho dup kiyanne tho epai yanna mawa elawanna tho kauda... :angry: tho pala

    ඇයි දෙයියනේ අපි මේ කිරියෙ කනක් ඇහිල ඉන්ඩ ඔනෙ නැද්ද , දැන් දවස් 2ක් තිබ්බෙ උබේ ඇඩියාව දැකලම අප්පිරියයි, නාම යෝජනා දුන්නට පස්සෙ වරෙන් ගෑනියේ ,දැන් පල ගෙදර තියෙන වැඩක් පලක් කරගන්...:yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ඇයි දෙයියනේ අපි මේ කිරියෙ කනක් ඇහිල ඉන්ඩ ඔනෙ නැද්ද , දැන් දවස් 2ක් තිබ්බෙ උබේ ඇඩියාව දැකලම අප්පිරියයි, නාම යෝජනා දුන්නට පස්සෙ වරෙන් ගෑනියේ ,දැන් පල ගෙදර තියෙන වැඩක් පලක් කරගන්...:yes::yes:

    yako thora ochara ridunada mage commet walata ai ban passe elli enne... ubane ridila tiyenne... mata ona de man danawa tho itng passe enawa inawak dunna wage :yes: