රැල්ලට යෑම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හැබැයි එහෙම උනාම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනවා ... රෙජීම් එකකට යන්න බැරි නිසා ...

    විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථ දක්වන්නේ මිනිසාගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධව මිසක රට කෑලිවලට කඩලා එක එකාට කොළනි ගහනවා කියන එක නෙවෙයි... දැන් බලපං දෙමළ සන්ධානය එන්නේ කාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්නද...? රිෂාඞ්ලා එන්නේ කාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්නද...? පට්ටපල් බොරුවනේ....​
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    අන්න ඕක තමයි අහගන්න ඕන උනේ...එතකොට උඹ සියලුම චන්ද දායකයන්ට කියන්නේ චන්දය දාන්න එපා කියලද ?
    මම උබලට මොනවද කරන්න ඕන කියල උපදෙස් දෙන්නේ නැහැ . එත් හැමෝම රට බාර දෙන්න හොද මනුස්සයෙක් නැති නිසා අඩුවෙන්ම නරක එකාව තෝරාගන්න උත්සාහ කරනවා කියල තේරෙනවා. එහෙම තැනකට වැටිල ඉන්න අපි කොච්චර කාලකන්නි රටකද ඉන්නේ කියල හිතල බලපන්කො.උබලට උබල ගැනම දුක හිතෙන්නේ නැද්ද .
     
    • Like
    Reactions: jcj

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හැබැයි එහෙම උනාම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනවා ... රෙජීම් එකකට යන්න බැරි නිසා ...


    ඔය දැනුත් යසට තහවුරු වෙලා තියෙන්නෙ... ප්‍රජාතන්ත්‍රවාදය....
    එක එකාට එක එක නීතිය.. මණ්දපෝෂණයෙන් ළමයි මැරෙන, බියර් වලට වී විකුණල රටින් වී ගේන, ගම්මිරිස් ගොයියගෙ අමුඩකෙටියටත් කෙලිය... ලබ්බටත් බදු...ඉතිං ප්‍රජාතන්ත්‍රවාදය නවල *කේ ගහගෙන ඉන්න තමා තියෙන්නෙ...

    ඉකොනොමික් කොරිඩෝර් එක හදනකම්ම හිටපන්... ඔය ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙයි ටහිකෙන්නම
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම උබලට මොනවද කරන්න ඕන කියල උපදෙස් දෙන්නේ නැහැ . එත් හැමෝම රට බාර දෙන්න හොද මනුස්සයෙක් නැති නිසා අඩුවෙන්ම නරක එකාව තෝරාගන්න උත්සාහ කරනවා කියල තේරෙනවා. එහෙම තැනකට වැටිල ඉන්න අපි කොච්චර කාලකන්නි රටකද ඉන්නේ කියල හිතල බලපන්කො.උබලට උබල ගැනම දුක හිතෙන්නේ නැද්ද .

    ඔන්න ඕකට සරල පිළිතුරක් තියෙන්නේ ...අපේ රටේ( 90%ක් 3වෙනි ලෝකයේ රටවල්) දේශපාලනේ සාපේක්ෂයි ....සාපේක්ෂව හොඳ කෙනා තෝරා ගැනීම තමයි කරන්න වෙන්නේ ...ඕකට ලජ්ජා වෙලා..දුක් වෙලා වැඩක් නෑ...එහෙම උනයි කියල ඉන්න තත්ත්වෙන් පහල යනවා මිසක් උඩ ඒමක් නැහැ....

    P.S - ජන්දේ නොදා ඉන්න එපා බන් ...උඹ දැම්මේ නැත්නම් කව්රු හරි ඕක දානවා..
     
    • Like
    Reactions: BadBlueGenius

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොකෝ නැත්තේ රටේ ණය ඔක්කොම ගෙවනවා කියල නෙ රැල්ල හැදුන ඒකෙන් තමා මිනිස්සු පල්ලෙවත්ත ගැන දැනගත්තෙ. නැත්තන් කවුරුත් ඔහොම මනුස්සයෙක් ගැන අහලවත් තිබුනේ නෑ නෙ.

    ehema rellak hadenne kohomada moda harako wadihariyak inne mole nati athi reatard harak tikak. un ekka pallewatta hadanna puluwan rellak ne. ara gotabaya wage nadu polimak tibba minimaruwanta nam me rate reli hadanna hari lesi..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    67924886-2654458917920358-1458494739656474624-n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    උඹ හරි ලොකු මිනිහෙක්ද ඵක ඵකාව විවේචනය කරන්න.?:rofl:


    චන්ද අපේක්ෂයව චන්ද දායකය විසින් විවේචනය කරන්නේ නැතුව මැතිවරණ කොමසාරිස් විවේචනය කරන්නද :angry:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    225 ම එපා කියල ගෝඨට කඩේ ගියාට ප්‍රශ්නයක් නෑනෙ
    නාගට කඩේ ගියත් ප්‍රශ්නයක් නෑ
    ඒ එක්කෙනෙක්වත් 225න් එක්කෙනෙක් වෙලා හිටියෙ නෑ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ehema rellak hadenne kohomada moda harako wadihariyak inne mole nati athi reatard harak tikak. un ekka pallewatta hadanna puluwan rellak ne. ara gotabaya wage nadu polimak tibba minimaruwanta nam me rate reli hadanna hari lesi..


    අනේ පලයන්න පොනිල්ගේ වහලා...තොට ගෝටාභයට චන්දෙ දෙන්න බැරිනම් කට වහගෙන හිටු....ඔහොම නෙවි කොහොම කීවත් 2015 බොරුවලට වගේ මේ පාර මිනිස්සු රැවටෙන්නේ නෑ...පල්ලෙවත්තට කරන්න පුළුවන් ලබ්බක් නෑ...


     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    225 ම එපා කියල ගෝඨට කඩේ ගියාට ප්‍රශ්නයක් නෑනෙ
    නාගට කඩේ ගියත් ප්‍රශ්නයක් නෑ
    ඒ එක්කෙනෙක්වත් 225න් එක්කෙනෙක් වෙලා හිටියෙ නෑ

    lol nalla male tharaka tama mewath... 225 hitiye natte mokada yako gota... arakshaka lekam namin politician nati unta miniha lassana lassana politics game dunne.. ea kale hatiyata itng pattam nam wedak ne...bale tiyanwanam ona deyak karanna puluwan
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    lol nalla male tharaka tama mewath... 225 hitiye natte mokada yako gota... arakshaka lekam namin politician nati unta miniha lassana lassana politics game dunne.. ea kale hatiyata itng pattam nam wedak ne...

    225 කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 බං.
    225 ම එපා කියන එකෙං අදහස් කරන්නෙ ඒ 225ම එපා කියන එක
    ආරක්ශක ලේඛම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටියෙ නෑ
    ආරක්ශක ලේඛමුත් එපා නං ඒ කාලෙ 226ම එපා කියනව
    එහෙම කිව්වෙ නෑ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    225 කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 බං.
    225 ම එපා කියන එකෙං අදහස් කරන්නෙ ඒ 225ම එපා කියන එක
    ආරක්ශක ලේඛම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටියෙ නෑ
    ආරක්ශක ලේඛමුත් එපා නං ඒ කාලෙ 226ම එපා කියනව
    එහෙම කිව්වෙ නෑ

    ගූ ඇන්ඩ් පී පාක්ෂිකයන්ද මනුෂ්‍යයෝය....

    අනුකම්පා කරපං බං...ෆුල් අවුලෙන් ඉන්නේ මේ දවස් වල අපේක්ෂකයෙක් නැතිව
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගූ ඇන්ඩ් පී පාක්ෂිකයන්ද මනුෂ්‍යයෝය....

    අනුකම්පා කරපං බං...ෆුල් අවුලෙන් ඉන්නේ මේ දවස් වල අපේක්ෂකයෙක් නැතිව

    unp එකටද බං අපේක්ශකයො නැති වෙන්නෙ :rofl:
    ප්‍රභාකරන් හිටිය නං ඌව හරි දානව :baffled:
    අසාම් අමීන්ගෙ තාත්තව හරි දායි :baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හැබැයි එහෙම උනාම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනවා ... රෙජීම් එකකට යන්න බැරි නිසා ...
    ප්‍රජාතන්ත්‍රවාදෙ කියල කැඳ හැළියක් හදාගෙන වුන දේ දැක්ක නේද? කැඳ හැලියකදි බලෙ යන්නෙ හම්බයොන්ට දෙමලුන්ට. ඊටවඩා ඒකාධිපතියෙක් හොඳයි.:angry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    නාගා කියන ව්‍යවස්ථාව සම්මත වෙන්නත් තියෙන ව්‍යවස්ථාව අනුව නේද? ඒකනේ දැනට පවතින නීතිය. එයා කියන විදියට එකපාරටම එයාගෙ නව ව්‍යවස්ථාව මැජික් එකකින් වගේ වලංගු වෙන්නෙ කොහොමද බං. මිනිහ තව තැනක කියනවා, පවතින ව්‍යවස්ථාවෙ ජනාධිපති නිකං නමට පමණක් වන නිසා එයා නිකංම අගමැති වෙනව කියල. මොකද්ද බං මේ කියන දේ ?




    law ගැන දන්න කෙනෙක්ගේ answer එකක් දාන්නන් සෑහෙයි කියල හිතනවා :)



    mage parshne thiyenne nagananda kodituwakku kiyala jandipathi waraneta ilana pudgalaya kiyanawa eya wiwasthawak idiripath karanawa eya jadaipathi hatiyata path unoth ara idiripath karapu wiwasthawa samatha wenawa kiyala meka thanikarama ape thiyana ekata 100% wenas ekak podi waganthi tikak arunama.


    mage danuma hatiyata aniwarayen mulinma parliament ekata dala ita passe janamathe wimasanna one ekata kalin wimasuwa kiyala samatha wenne na.


    me kiyana eka harida natham mata waradilada?.


    bohoma isthuthi mewa kiyala denawata.



    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.
    නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
    ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

    ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
    මම අකමැතියි කියමු,
    එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
    චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

    දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
    නෑ ඒක වෙනස්.
    මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

    ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
    මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
    පාර්ලිමේන්තුව අදාලම නෑ.
    කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
    එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
    නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

    මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.


    ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
    ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
    උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
    එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    චන්දෙ දෙන්නේ නැහැ බං . මේ රටේ චන්දෙ දීල වැඩක් නැහැ . ;);)
    උඹ චන්දෙ දුන්නත් නැතත් වෙන එකෙක් දුන්න චන්දෙන් ආපු හොරෙක් යටතෙ ඉන්න වෙනව.;):eek:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ගෝටට අලුත් හොඳ කට්ටියක් පාර්ලිමේන්තු චන්දෙට දාන්නත් බෑනේ පොහොට්ටුවෙන්ම ජනාදිපති වෙලා ආවට පස්සේ ඉන්න උන් ටික ඉද්දි..එහෙම දැම්මත් මහින්දලා එයාලට චන්දෙ දෙන්න කියලා මිනිස්සුන්ට කියයිද අරුන් ඉද්දි? අනිත් එක ජාතික ලැයිස්තුව.. කොහොමත් මහින්ද අගමැති වෙනවා..මහින්දට පිටින් යයි කියලා හිතනවද ගෝටා ඔය අනිත් උන්ව තඹේකට ගණන් නොගත්තට? හු ඇන් පී එකට දෙනවට වඩා නම් ගෝටට දෙන එක හොදයි මේ සැරේ..ඒත් හරි හමන් විකල්පයක් ඕනා ඊලග චන්දෙදිවත්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    නාගා කියන ව්‍යවස්ථාව සම්මත වෙන්නත් තියෙන ව්‍යවස්ථාව අනුව නේද? ඒකනේ දැනට පවතින නීතිය. එයා කියන විදියට එකපාරටම එයාගෙ නව ව්‍යවස්ථාව මැජික් එකකින් වගේ වලංගු වෙන්නෙ කොහොමද බං. මිනිහ තව තැනක කියනවා, පවතින ව්‍යවස්ථාවෙ ජනාධිපති නිකං නමට පමණක් වන නිසා එයා නිකංම අගමැති වෙනව කියල. මොකද්ද බං මේ කියන දේ ?

    නැ. දැන් තියන ව්‍යවස්ථාව එක එක සංශෝදන ගෙනත් දෙසපාලුවොන්ට නිදහසේ ඕනි දෙයක් කරන්න පුළුවන් විදියට වෙනස් කරගෙන තියෙන්නේ.
    නාග චන්දෙ ඉල්ලනකොට අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා දින්නොත් තියෙන ව්‍යවස්ථාව අයින් කරලා ඒ ව්‍යවස්ථාව බලාත්මක කරනවා කියල. (තේරුම ගන්න ලේසි වෙන්න චන්ද පොරොන්දුවක් කියල හිතපන්කෝ)
    රටේ මිනිස්සු වැඩිහරියක් එකට කැමති උනොත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා ජනාදිපති වෙන නාගට පුළුවන් නව ව්‍යවස්ථාව සම්මත කරන්න.
    ඒ සම්මත කරන ව්‍යවස්ථාව අනුව, ජනදිපතික්‍රමය අහෝසි වෙලා නාග අගමැති වෙනවා.