රැල්ලට රට ගිය අය

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් බන් පට්ටම දුකක් විදින්නේ, අපරාදේ කියල හිතෙනවා ආවේ.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    IMF හම්බුනා ම රට ම ගොඩ ගියා කියලා හිතන උනුත් ඉන්නවානේ... දඹානේ වැද්දන්ටත් මීට වඩා හොඳට මොලේ ඇති
     
    • Like
    Reactions: ElaBaba