රැල්ලට රට නොගිය උන්ට ලංකාවේ වාසි රැසක්.

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගෑනි ස්ටුඩන්ට් විසා දාලා මුලින් තනියම රට යවල පස්සේ ඩිපෙන්ඩන්ට් එන්න ඉන්න උන්ටත් වෙන්නේ ඔය ටිකම තමයි. නයිජර් කළුවො හොදට දෙනවා වැඩේ
    උබ කියන ජාතියේ දෙයක් උනා දැන් අවුරුදු 4කට විතර කලින් දන්නා මල්ලි කෙනෙක්ට..මූ වියදම් කරලා කෙල්ල ජපන් යැව්වා..එහෙ කැම්පස් ඉන්න ලංකාවේ කොල්ලෙක් දුන්නා ෂොට් එක..මූ මෙහෙ නන්නත්තාරයි..මේ මට කොල්ලෝ ඇවිත් කියන ඒවා..නොදන්නා කතා කොච්චර ඇතිද..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    More pussies
    254970.jpg
     
    • Love
    Reactions: pavithra_uk

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Uge job 1da badu talk karana 1 ? :baffled:
    නෑ නෑ ඌ හොද බිස්නස් කාරයෙක් ..මට සෙට් උනේ යාල කැලේ අස්සේ ජීප් පැදලා සීන් එකක් උනේ..එතනදී

    ඌ සර්විස් එකක් දෙනවා ඇති මොනවා හරි නැත්තං ඔච්චර
    :lol::lol:
    ------ Post added on Aug 30, 2023 at 3:49 PM
     
    • Wow
    Reactions: elakiriaddict

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    යන දිහාවක තමන්ගේ කෙල්ලව හෝ වයිෆ් එක්කගෙන යන එක තමයි සුදුසු..මන් දන්නා සල්ලිකාර නළුවෙක් වගේ කොල්ලෙක් ඉන්නවා..ඌ මට පෙන්නුවා කෙල්ලෝ 479කගේ වීඩියෝ කෝල්,රූම් ගියපුවා & etc..වැඩිපුර ඉන්නේ රට ඉන්න උන්ගේ wife ලා & කෙල්ලෝ..මුට වියදම් කරනවා නැති වෙන්න
    OMG.
     
    • Sad
    Reactions: dhanuka kumara

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,867
    3,052
    113
    colombo
    1. අලුත් ජොබ් opportunity due to vecant
    2. Qucik Career progress to hight positions.
    3. Salary barging power
    4. හද්දිස්සියට විකුණන නිසා ලාබෙට ඉඩම්, කාර්,

    තව තියෙනවා නම් පල්ලෙහැයින් දාපන්.
    හදිසියට විකුණන කාර් ඉඩම් ලැබුණු එකෙක් ඉන්නවානම් අට පට්ටමට දාන්න ඕනේ .
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,475
    2,101
    113
    පොඩි එකා පෙන්නන consultant ට ගිය සතියේ පෙන්නන්න ගියාම doc කියනවා මේ ඔයාලට මාව consult කරන්න වෙන අන්තිම පාර කියලා.

    පොඩි එකාව සති 2 nicu තියන් treat කරලා history එක දන්න කෙනා. ලංකාවේ ප්‍රධාන hospital එකක PBU NICU head.

    උඹ මේ වාසි කතා කරනවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. අලුත් ජොබ් opportunity due to vecant
    2. Quick Career progress to high positions.
    3. Salary barging power
    4. හද්දිස්සියට විකුණන නිසා ලාබෙට ඉඩම්, කාර්,

    තව තියෙනවා නම් පල්ලෙහැයින් දාපන්.

    හද්දිස්සියට විකුණන නිසා ලාබෙට ඉඩම්, කාර්, koheda tiyenne kiyahan
    kari sinhalu ehema denne na
    alto ekak denawa denawa kiyala idala ganna illapuwama ba kiyanawa

    හස්බන්ඩ් රට ඉන්න අක්කි බබාලා

    lamay hadala thadiyata hitapu ganu miniha rata yawala masa 6n menna ban gym eke innawa
    masa 6ta kalin kannath natuwa hitiye
    ------ Post added on Aug 30, 2023 at 5:23 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පොඩි එකා පෙන්නන consultant ට ගිය සතියේ පෙන්නන්න ගියාම doc කියනවා මේ ඔයාලට මාව consult කරන්න වෙන අන්තිම පාර කියලා.

    පොඩි එකාව සති 2 nicu තියන් treat කරලා history එක දන්න කෙනා. ලංකාවේ ප්‍රධාන hospital එකක PBU NICU head.

    උඹ මේ වාසි කතා කරනවා

    ඇයි බං ඒ තරම් ලෙවෙල් එකේ උන්ට මොකක්ද තියෙන අඩුව 🤷
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    පොඩි එකා පෙන්නන consultant ට ගිය සතියේ පෙන්නන්න ගියාම doc කියනවා මේ ඔයාලට මාව consult කරන්න වෙන අන්තිම පාර කියලා.

    පොඩි එකාව සති 2 nicu තියන් treat කරලා history එක දන්න කෙනා. ලංකාවේ ප්‍රධාන hospital එකක PBU NICU head.

    උඹ මේ වාසි කතා කරනවා

    specialistla private channeling karanawane
    evagen hambena salli walata tax free
    tax increase une salary ekata witharai
    ai ban un yanne?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    ඩොක්ටර්ස්ලා අවුල තමයි තියෙන්නෙ නැත්තන් උබ කියන එක ඇත්ත.
     
    • Like
    Reactions: elakiriaddict

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,475
    2,101
    113
    ඇයි බං ඒ තරම් ලෙවෙල් එකේ උන්ට මොකක්ද තියෙන අඩුව 🤷
    ඒක තමයි මමත් කල්පනා කාලෙ. ඒ කාලෙත් හෙන අවුලෙන් හිටියේ. Hospital වලට බෙහෙත් නෑ කිය කිය. මම saline එක පාව එළියෙන් ගෙනිහින් දුන්නා. හොඳ මිනිස්සු බං. Doctor fee එකත් තාම 1500 යි ගන්නේ

    specialistla private channeling karanawane
    evagen hambena salli walata tax free
    tax increase une salary ekata witharai
    ai ban un yanne?
    උබට sure ද මෙක
    ------ Post added on Aug 30, 2023 at 5:45 PM