රැල්ලට රට නොගිය උන්ට ලංකාවේ වාසි රැසක්.

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    66f-1.jpg

    රට ගිය උන්ගෙ ගෑණු
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නන්දලාල් කියන්නෙ අර මහබැංකුව ගොඩ දාන්න ආපු පොන්නයද මොන ගොං බයියෙක්ද?
    ඌ නාවා නම් උඹලාට කන්නත් නෑ අද වෙනකොට.. ඌට ස්තූති කරපල්ලා කරපු දේවල් වලට
    නන්දේ Aus Citizen ද?
    මෙහේ අය කියන විදිහට නම් ඩුවල් තමා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    කවදහරි නෙමෙයි බන්. ගිය උන්ගෙන් බහුතරයකට හරි යනවා. උන්ට ඒ රටේ පාට් ටයිම් කරලා හොයන ගාණ ලංකාවේ ඉදන් හොයන්න පුළුවන් ද කියලා මුලින්ම හොයලා බලපන්කෝ. ඒවගේම යන හැමෝම අඩූම තරමේ පොඩි වාහනයක් ගන්නවා. ඒවගෙම තම න් ගෙම කියලා ගෙයක් ගන්නවා. අපෙ රටේ වාහනයක් ගන්න , ගෙයක් හදන්න යන වියදම ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ. යන ඔක්කොම දිනලා ඉවරයි. හැබැයි ලංකාවෙන් යන උන් එහෙ ගියාට පස්සේ , ලංකාවේ අපිට එන්න එපා කියලා කියන්නෙ කුහක කමට. සමහරු කියනවා එන්න එපා වැඩක් නෑ කියලා. ඒත් උන් එහෙ දාලා ආපහු ලංකාවට එන්නෙත් නෑ. රෙන්ට් එකට හිටපු උන් අගේට ගෙවල් දොරවල් අරගෙන, අලුත් වාහන අරගෙන සැපට ඉන්නවා.
    සමහරු කියනවා එන්න එපා වැඩක් නෑ කියලා. ඒත් උන් එහෙ දාලා ආපහු ලංකාවට එන්නෙත් නෑ.

    Meka hena subjective deyak bung.

    Gihilla set nathuwa ena un ona tharam innawa. onna UK wla group ekaka post ekake damma

    yana un enna na kiyanawa nam eka boru. ena un ona tharam innawa

    fwefwefwefewf.jpg
     
    • Sad
    • Wow
    Reactions: waca and EVC

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Lol

    මොන බෙනිෆිට් එකක්වත් නෑ. තියන හැම ෆැක්ටරියක්ම වැහීගෙන යනවා. මිනිස්සු 400ක් වැඩකරපු කම්පැනියක් වැහුනා කියලා පෝස්ට් එකක් මම අදත් දැක්කා. රට ගිය උන් කවදහරි ගොඩ යයි. ඒත් මේ රටේ ඉන්න උන් කවදද ගොඩ යන්නේ????
    Inna Eka tama wasi
    ------ Post added on Sep 2, 2023 at 6:07 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    @hancok ඕක දැනගෙන තමයි රට නොගියේ. මේකේ එවුන් හිතුවේ උට රස්සාවක් හොයාගන්න බැරි උනා කියලා නේද.

    යකෝ ජොබ් තියෙන්න එපැයි ඕවා කරන්න.
    කම්පැනි ටික අකුලන් යනවා වෙන රටවලට 🤣🤣

    රැල්ලට රට යන කොම්පැනි වලටත් කෙල වෙනවා.
    ------ Post added on Nov 25, 2023 at 6:10 PM