ඌ නාවා නම් උඹලාට කන්නත් නෑ අද වෙනකොට.. ඌට ස්තූති කරපල්ලා කරපු දේවල් වලටනන්දලාල් කියන්නෙ අර මහබැංකුව ගොඩ දාන්න ආපු පොන්නයද මොන ගොං බයියෙක්ද?
මෙහේ අය කියන විදිහට නම් ඩුවල් තමානන්දේ Aus Citizen ද?
සමහරු කියනවා එන්න එපා වැඩක් නෑ කියලා. ඒත් උන් එහෙ දාලා ආපහු ලංකාවට එන්නෙත් නෑ.කවදහරි නෙමෙයි බන්. ගිය උන්ගෙන් බහුතරයකට හරි යනවා. උන්ට ඒ රටේ පාට් ටයිම් කරලා හොයන ගාණ ලංකාවේ ඉදන් හොයන්න පුළුවන් ද කියලා මුලින්ම හොයලා බලපන්කෝ. ඒවගේම යන හැමෝම අඩූම තරමේ පොඩි වාහනයක් ගන්නවා. ඒවගෙම තම න් ගෙම කියලා ගෙයක් ගන්නවා. අපෙ රටේ වාහනයක් ගන්න , ගෙයක් හදන්න යන වියදම ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ. යන ඔක්කොම දිනලා ඉවරයි. හැබැයි ලංකාවෙන් යන උන් එහෙ ගියාට පස්සේ , ලංකාවේ අපිට එන්න එපා කියලා කියන්නෙ කුහක කමට. සමහරු කියනවා එන්න එපා වැඩක් නෑ කියලා. ඒත් උන් එහෙ දාලා ආපහු ලංකාවට එන්නෙත් නෑ. රෙන්ට් එකට හිටපු උන් අගේට ගෙවල් දොරවල් අරගෙන, අලුත් වාහන අරගෙන සැපට ඉන්නවා.
Inna Eka tama wasiමොන බෙනිෆිට් එකක්වත් නෑ. තියන හැම ෆැක්ටරියක්ම වැහීගෙන යනවා. මිනිස්සු 400ක් වැඩකරපු කම්පැනියක් වැහුනා කියලා පෝස්ට් එකක් මම අදත් දැක්කා. රට ගිය උන් කවදහරි ගොඩ යයි. ඒත් මේ රටේ ඉන්න උන් කවදද ගොඩ යන්නේ????
නන්දලාල් වගේ මිනිස්සුන්ට රටක Citizenship ගන්න එක nothing.නන්දේ Aus Citizen ද?
යකෝ ජොබ් තියෙන්න එපැයි ඕවා කරන්න.
කම්පැනි ටික අකුලන් යනවා වෙන රටවලට![]()