රැල්ලට රට යෑම සහ කෙලවිම

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,898
    1
    15,241
    113
    අැත්තම කියනවනම් හැමදේටම වාසනාව බලපානවා...බලපං ඔය හොඳටම ඉගෙනගත්ත උන් ඉන්නේ ජොබක් නැතිව ඕන තරම්.සමහර අය ත්‍රීවීලුත් ඵළවනවා.ගොඩක් උන් ඉතිං හිතන්නේ ඉගෙනගත්තහම වෙන මොනව හරි හැකියාවක් තිබ්බහම හරි කියලා..ඒත් ඒ මොකක් තිබ්බත් වැඩක් නෑ luck ඵක නැත්නම්..ඔය රට යන ඵකත් ඵහෙමයි..යන ඵක නෙමෙයි වැඩේ ගිහින් ඵහේ ජීවත් වෙන ඵක හොඳ ජොබක් සෙට් කරගන්න ඵක..ඒවට luck ඵක තියෙන්න ඕන..
    Luck එකම නෙමෙයි. Decision Making. අවුරුදු 10ක් ඉස්සරහට Roughly predict කරන්න පුළුවන් වෙන්න ඕනෙ තියන Data එක්ක. ඒ එක්ක Decision ගන්න ඕන. එහෙම නැතුව Emmotional decision ගන්න ගිහින් ගොඩක් උන්ට කෙලවෙන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,994
    3,044
    113
    මම දන්න 3න් දෙනෙක් ඉන්නව 3 දෙනාම 2022න් පස්සෙ ගිය අය. 3න් දෙනාම හොදට ඉන්නව අවුලක් පේන්න නෑ. එකෙක් දෙන්නෙක්ට අවුල් වෙනව ඇති හැබැයි
     

    dillido

    Active member
  • Sep 17, 2025
    159
    202
    43
    මේ වගේම සිද්ධියක් youtube vlog එකක් දාලා තිබ්බා කැනඩා ඉන්න බැරුව ආයිත් ලංකාවට ආපු ෆැමිලි එකක්.. එහේ ජීවත්වෙන්න අමාරුයි කියලා...
     
    • Like
    Reactions: hrdilshan

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,705
    21,397
    113
    sira da ban? mama danna Dancing Team eheka kellek AUSI penna Mulu Team ekama govenment event ehekata gihin, dan 3 yrs.. kisi ginnak na.. job karan innawa.. kohoma innawda deiyo thama danne.
    Mehema un innawa... ekek innawa dan uge business eka Nilame adum dena eka ..uuth dancing team awilla panapu ekek...

    Oke scn eka visit visa awilla student visa walata maaru wenna puluwan widihak tibba...ehema wenna athi
     
    • Wow
    Reactions: Anathai

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,429
    1
    62,093
    113
    Mother Earth
    මමත් හිතන්නේ එහෙම තමයි බන්. මෙව්වා මහා ස්ට්‍රෙස් වැඩ මිනිස්සු කියනවා කම්ෆෝර්ට් සෝන් එකෙන් මිදිලා රිසක් ගන්න කියල. හෝම බිම අනුනම කියන එකෙක් නෑ බන් බේරගන්න අපිම විතරයි... වෙන එකෙක්ට වැදගත් වෙයි කියල මෙහෙම දැනුවත් කරේ
    චුට්ටක් ආපස්සට කල්පනා නොකර තව චුට්ටක් මහන්සි වෙලා ජොබක් හොයා ගන්න බලපන්. අනික මම හිතන්නෙ ඔහේ unemployment insurance එකක්ද කොහෙද හම්බෙනවා නේද බන් ? 🤷‍♂️
     
    • Like
    Reactions: NaiRobi

    rt razor

    Active member
  • Jul 7, 2013
    467
    136
    43
    godak awn kiyanne rata awama lankawata wada hodai kala bila inna puluwn kiyala hena baila tamma awama tama terenne un ithin hodata kanawa kiyanne unge ithin normal meal aka api rice and curry kanawa wage lankawedi,epa wela inne salli hamba unath stress wedi
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,548
    8,912
    113
    Hope your situation gets better!!!

    Oya inne bn low skilled un finland wala sape... 2022 kaale giya un... Ochchara kiyana taram awulak nam penna na hena aathal eke innawa ... studiesth iwara welada koheda dan...
    umba oni job ekak karanawa kiyana scn eke nadda?
    single un wennathi ban
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,705
    21,397
    113
    චුට්ටක් ආපස්සට කල්පනා නොකර තව චුට්ටක් මහන්සි වෙලා ජොබක් හොයා ගන්න බලපන්. අනික මම හිතන්නෙ ඔහේ unemployment insurance එකක්ද කොහෙද හම්බෙනවා නේද බන් ? 🤷‍♂️
    ඔව් බන්..යුරෝපේ ගියා කියන්නේ ජීවිතේම ගොඩ...නිකන් හිටියත් සල්ලි දෙනවා...ලමයිගෙ සේරෝම ෆ්‍රී...අපිට තියෙන්නේ හුස්ම ගන්න විතරයි... නිකන්ම ඉන්න කම්මැලිනම් ඉතින් ඩිලිවරියක් වගේ ගහන්න පුලුවන් මහන්තත්තකම අත ඇරලා....ABCD අනුරාදයත් කරන්නේ කට්ට අව්වේ....එහෙනම් සීතලේ කරද්දි මහන්සිත් නෑ...
    බාසාව ඉතින් ඉගෙන ගන්න එපයි අඩුම තරමේ බෙනිෆිට් දෙන එකේ රෙස්පෙක්ට් එක තියෙන්නවත්....
     
    • Love
    Reactions: Candid-B

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,548
    8,912
    113
    Language ප්‍රශ්නෙ මටත් තියනව English කතාකරන රටක වෙලත්. මගෙ උච්චාරණය අව්ල් තියනව මම කියන සිංහල ඒවවත් සිංහල උන්ට තේරෙන්නෙ නෑ ඉතින් සුද්දන්ට කොහෙන මම කියන English තේරෙන්නෙ. ඒත් මම ගනන් ගන්නෑ. උන්ට ඕනනම් තේරුම් ගනියි නැත්තම් ආයි අහවි. ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි. මම English Speech training පවා ගියා හරියන්නෙ නෑ. ඒ නිසා ඒව Ignore කරළ Jobs apply කරද්දි තියන Tricks ටික බලල Apply කලානම් හරි. එතකන් ඕනම ජොබ් එකක් කරන්න වෙනව. Uber කරන එක ලේසියි මම හිතන්නෙ
    country?