STUDENT විදියට එනකොට
(1) tution fee කිහිප ගුණයක් වෙනවා (තුන් ගුණයක් විදියට)
(2) healthcare insurance අතින් ගෙවන්න වෙනවා (දන්ත, පවුලේ අනිත් අයගේ). ලංකාවේ වගේ නිකම් දෙන්නේ නැහැ. ඔය insurance වල කොන්දේසි, සිමා තියෙනවා. කොටසක් විතරයි කවර් වෙන්නේ. ඉස්පිරිතාලේ දරුවෙක් හරි දවස් ගානක් හිටියොත් ලොකු බිලක් එනවා.
(3) daycare, apartment , ළමයින්ගේ වියදම් වැඩි
(4) පිට වැඩකරන්න සිමා තියනවා (පැය ගන්නන් සිමා සහිතයි)
(5) ඉගනගමන් කරන රස්සාවල් හැමවෙලේම නැහැ. සීමිතයි
(6) ඩිප්ලෝමා හරි degree එක ඉවර වෙනකොට තමයි ඊලග ප්රශ්නය. එක ඉවරවෙනවත් එක්කම විසා ඉවරයි. wife ට වැඩ කරන්නත් බැහැ. රස්සාවක් හම්බවුනොත් විතරයි විසා හම්බවෙන්නේ. ඉගනීම ඉවරවෙලා රස්සාවක් එක පාරට හම්බවෙන්නේ නැහැ. මේ නිසා ඒ transition period එක හරිම අමාරු කාලයක්.
රස්සාව ගන්න PR ඕනේ. PR ගන්න රස්සාවක් ඕනේ ?
හොදම දේ තනියම ගිහිල්ල ඊට පස්සේ පවූල ගෙන එක