රැල්ලට හිගා කන ජොබ් ඒක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    අපේ පැත්තේ රැල්ලට හිගා කන, හිගා කන ඒක ජොබ් ඒක විදියට කරන උන් ඉන්නවා
    අවංකවම මාර තරහයි. හොදට හයිය හත්තිය තියන ගෑනූ ළමයින් දෙක තුන කර ගහ ගෙන
    හිගා කනවා. හරිම අප්‍රසන්නයි. හැබැයි උන් දන්නවා ළමයි තියාගත්තම මිනිස්සු‌ගේ අනුකම්පා බෝනස් තියනවා කියලා


    දැන් අලුත්ම තත්තවය මිනිස්සු සල්ලි ඉල්ල ගෙන පිටිපස්සෙන් ඒන ඒක . පොඩ්ඩක් නෝට් කරපන්. උඹේ අතේ බඩු මල්ලක් තියනවනම්
    මිනිස්සු පස්සෙන් ඒනවා සල්ලි ඉල්ලගන, පව් ඉතින්, මේ ඒන ඒවුන් අතරින් කුඩ්ඩෝ කවුද? හොද ඒවුන් කවුද කියන ඒක
    තීරණය කරන්න බැහැ. ඒ් නිසා සල්ලි නොදී ඉන්න තීරණය කලා

    ඒ්ත් අන්ත අසරණ ඇත්තටම යාචකයෝ ඉන්නවා. ඒයාලා කරදර කරන්නේ නැහැ. පැත්තකට වෙලා ඉන්නවා.
    ඒහෙම උන් හොයාගන ගිහින් තමන්ට පුලුවන් විදියට උදව් කරන්න පුලුවන්.

    සමහර වුන් බත් කඩවල් ලග ඉන්නවා. කෑමට කියලා ඉල්ලගන්නවා. බත් පැකට් . ඒ්ත් ඒ්වා කන පාටක් පේන්න නැහැ.
    අපි දෙයක් දුන්නට පස්සේ ඒ්ක හිතින් අතහැරලා දෙනවා. ඒ්ත් මිනිස්සුන්ව ගොනා පාට් කරන ඒවා
    දිරවන්නෑ මට නම්.


    මේ ලගදී ගෙදරට ආවා පත්තිනි දෙයියන්ගේ පූජාවට කියලා සල්ලි ඒකතු කරන නාකියෙකුයි කොල්ලෙකුයි.
    පන්සලකින් ආවේ කිව්වා. මම කිව්වා පන්සලේ ලියුමක් දෙන්න කියලා
    ඒහෙම පෙන්නනන්න බැරි වුනාම මම කිව්වා සල්ලි දෙන්න බැහැ කියලා

    බොනිකර තරු

    හිඟන කේස් තියනවද? ඒ් පැත්තේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හිඟන්නන් නොවන මිනිසුන් පවුල් පිටින් කීප පොළකදීම වාහනයේ දොර ලඟට පැමිණ යමක් අයැද සිටියේ ය. ගෝඨා මේ පව නුඹට ගෙවා ගැනීමට නොහැකි වේවි!
    #DissolveSLParliament2023
     
    • Like
    Reactions: Shamal3001

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    හිඟන්නන් නොවන මිනිසුන් පවුල් පිටින් කීප පොළකදීම වාහනයේ දොර ලඟට පැමිණ යමක් අයැද සිටියේ ය. ගෝඨා මේ පව නුඹට ගෙවා ගැනීමට නොහැකි වේවි!
    #DissolveSLParliament2023

    අඩෝ රනිල් ස ඇරියාට පස්සෙ පැචුම් ස හොඳින් ඉන්නවද බන් ?

    පඩ යද්දි සද්දෙ එනවලුද ??