මෙරට ප්රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප්රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.
ගනේමුල්ල ප්රදේශයේ පැවති සංගීත සංදර්ශණයකදී කණ්ඩායමට මෙම ගල් ප්රහාරය එල්ල වී තිබේ.
ප්රදේශයේ පුද්ගලයෙකුට කණ්ඩායම සමග ගීත ගායනා කිරීමට අවස්ථාව නුදුන්නේ යයි පිරිසක් විසින් මෙම පහර දීම සිදු කල බව සදහන්ය.
Neth