රැල්ලට_යෑම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

    ගනේමුල්ල ප‍්‍රදේශයේ පැවති සංගීත සංදර්ශණයකදී කණ්ඩායමට මෙම ගල් ප‍්‍රහාරය එල්ල වී තිබේ.

    ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට කණ්ඩායම සමග ගීත ගායනා කිරීමට අවස්ථාව නුදුන්නේ යයි පිරිසක් විසින් මෙම පහර දීම සිදු කල බව සදහන්ය.

    Neth
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    සින්දු කියනකොට හෙල්ම්ට් දාගන්න කියලා නීතියක් දාමු:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට සින්දු කියන්න වියදන් කරලා පිටින් බෑන්ඩ් ගෙන්නන්න ඕනෙය තනියම කියාගන්න එපැයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට සින්දු කියන්න වියදන් කරලා පිටින් බෑන්ඩ් ගෙන්නන්න ඕනෙය තනියම කියාගන්න එපැයි

    ලංකාවේ හැම දෙයක්ම රැල්ලට යන්නේ..මතකනේ අර බෙල්ලෙ වැල දාගත්ත,කෝච්චියට බෙල්ල තියාගත්ත ඒවා..ඒ වගේ තමා මේකත් දැන්..:D
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

    ගනේමුල්ල ප‍්‍රදේශයේ පැවති සංගීත සංදර්ශණයකදී කණ්ඩායමට මෙම ගල් ප‍්‍රහාරය එල්ල වී තිබේ.

    ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට කණ්ඩායම සමග ගීත ගායනා කිරීමට අවස්ථාව නුදුන්නේ යයි පිරිසක් විසින් මෙම පහර දීම සිදු කල බව සදහන්ය.

    Neth

    Eka ra kata 1-3 Million + gannawa neda oya prasidda bands okkoma? Ochchara Salli gannawa nan minissunta athal eka denna ona uparima.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උන් කිව්වේ නම් ප්‍රාදේශීය සභාවේ සභාපති නග්ගලා artist la ඉද්දි උට ගහපු ගල keyboard ගහපු පොරට වැදිලා චාමරගේ වාහනෙලු hospital ගෙනිච්චේ ,කොහොම උනත් බන් ඕව මහා ගොන් වැඩ දුප්පත් මිනිහෙකුට ලොකු concert, CLUB වලට යන්ඩ බැරි අයට බිල පොඩි Fun එකක් ගන්ඩ තියෙන්නේ ඕවා විතරයි එඅකත් නැති කරනවා මේ සක්කිලි.:growl:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    පොලු අරන් ඔයා මං හොයාන එන්න නම් එපා..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    උන් කිව්වේ නම් ප්‍රාදේශීය සභාවේ සභාපති නග්ගලා artist la ඉද්දි උට ගහපු ගල keyboard ගහපු පොරට වැදිලා චාමරගේ වාහනෙලු hospital ගෙනිච්චේ ,කොහොම උනත් බන් ඕව මහා ගොන් වැඩ දුප්පත් මිනිහෙකුට ලොකු concert, CLUB වලට යන්ඩ බැරි අයට බිල පොඩි Fun එකක් ගන්ඩ තියෙන්නේ ඕවා විතරයි එඅකත් නැති කරනවා මේ සක්කිලි.:growl:

    minissu salli deela ticket aran show eka balanna awama bn, political seen eke inna unta sindu kiyanna dunnama gahanawa tamai bn :growl: owata waga kiyanna oni sanwidayaka mandale inna un. :baffled:
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    උන් කිව්වේ නම් ප්‍රාදේශීය සභාවේ සභාපති නග්ගලා artist la ඉද්දි උට ගහපු ගල keyboard ගහපු පොරට වැදිලා චාමරගේ වාහනෙලු hospital ගෙනිච්චේ ,කොහොම උනත් බන් ඕව මහා ගොන් වැඩ දුප්පත් මිනිහෙකුට ලොකු concert, CLUB වලට යන්ඩ බැරි අයට බිල පොඩි Fun එකක් ගන්ඩ තියෙන්නේ ඕවා විතරයි එඅකත් නැති කරනවා මේ සක්කිලි.:growl:

    උබ කියන්නේ රංජිතයට ගහපු ගලක් බෑන්ඩ් එකේ එකෙක්ට වැදිලා කියලද?