රැවටුණු තරම්

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    මේකේ තේරුම් ගන්න අපි ජන media , social media promote කරන කට්ටිය කියන දේවල් වලින් තීරණ ගන්න යන්න එපා කියනෙක..

    මේ වගේ බුද්ධිමත් කට්ටියවත් මෝඩ කළේ අපේ media ඒ කාලේ


     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අම්මෝ තිස්සයා පුකෙ ගූ හිදෙන කන් වයිට් බෝඩ් වල ලංකා සිතියම ඇදලා MCC එපෝ කියල නන්දරේට කඩේ ගියා මතකයි නේ... අන්තිමට මුට පොහොට්ටුවෙන් නොමිනෙශන් හම්බුනෙත් නෑ මහ චන්දෙට ..දැන් අදෝනා දෙනවා,, :lol: :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,937
    113
    34
    Kalutara
    චන්ද කාඩ් එකවත් නැති ඒලෙවල් උන් එන ක්ලාස් වලදි කියන කතා බලහන්කො. තනිකර දේශපාලන රැස්වීමක්නෙ.
     
    • Like
    Reactions: ElaBaba