meka thiye 5 years withara. thaama supiriyata wada. kondeyi rawulayi dekama kapanawa
meka thiye 5 years withara. thaama supiriyata wada. kondeyi rawulayi dekama kapanawa
Me model ekamada machan?කොන්ඩෙ රැවුල දෙකම කපන්නෙ ඕකෙන්. පට්ට. දැන් අවුරුදු 3ක් වගේ වෙනව. කිසිම අවුලක් නෑ
Kalin ekak thibba machan. Kiyanna awlak naChinese ewath hondai bn
Gemini kiyana brand eka ehe
puke maile, kihille maile ewath lesimeka thiye 5 years withara. thaama supiriyata wada. kondeyi rawulayi dekama kapanawa
එහෙම අවුලක් නැහැ. ඔය rechargeable battery එක ලංකාවේ ගන්න තියනවා. ඕක පාස්සලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආයේ යකා වගේ වැඩrechargeable battery eke charging cycles iwara unama wisi karanna da wenne

SG walin gaththe. Itawada gewanna athi samahara wita. Dan 2 yrs wenawa. Taama wada. kalin ekath taama wada. ekath philips but wired ekak.9950 bn. Ganna baluwe. Oya gaththe kiyatada?
Kohenda machan gaththe?
------ Post added on Mar 25, 2024 at 12:36 PM
Kiyatada machan gaththe?
------ Post added on Mar 25, 2024 at 12:37 PM
LOL uta ganna salli tiyenawa ponz. Umba wage hinga kana adu kuley ekek newi dial ekauta ekakk aran deepankosudu puthane oya. busy wenna kalin aran demu
![]()
ow ehemanan puluwan thamaiඑහෙම අවුලක් නැහැ. ඔය rechargeable battery එක ලංකාවේ ගන්න තියනවා. ඕක පාස්සලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආයේ යකා වගේ වැඩ![]()
man gawa thiyenne Series 7000 13 in 1 .. malaysia walin gatteanaa ok sirSG walin gaththe. Itawada gewanna athi samahara wita. Dan 2 yrs wenawa. Taama wada. kalin ekath taama wada. ekath philips but wired ekak.
LOL uta ganna salli tiyenawa ponz. Umba wage hinga kana adu kuley ekek newi dial eka
------ Post added on Mar 25, 2024 at 12:55 PM
MG3730 උබ දාපු එකට වඩා කෑලි තියෙනව වැඩියෙන් මචන්. කොරෝනා කාලෙ කොන්ඩෙ කපන්න ගත්තෙ. තාමත් කොන්ඩෙ රැවුල කපනව.Me model ekamada machan?
Kalin ekak thibba machan. Kiyanna awlak na
------ Post added on Mar 25, 2024 at 12:52 PM
කතුර කියල එකක් තියනව.. සුපිරි ආයෙ බැටරු මොකුත් ඕනෙ ත් නෑ.. තට්ටෙම ගාන්න ඕනෙ නම් දැලි පිහිය කියල එකකුත් තියනව බ්ලේඩ් තල විතරයි මාරු කරන්න ඕනෙ. බැටරි ඕනෙ නෑCharge karana huttawal wadak na.battery eka puka denewa.
දිනපාල උන් දෙන්නෙත් අවුරුද්දනෙOrder eka damma boisme ganata wada aduwen mata set une na wena online shops walin. Mekata 2 years Dinapala group warranty ekakuth denawa kiwwa.

Hodai.! Mama gaththe 17kata 1 year back.මචංලා, රැවුල කපන්න මේ Multi groom kit එක හොඳයිද? Phillips MG3710. Daraz එකේ 10 වගේ වෙනවා. මීට අඩුවට ගන්න තැන් තියෙනවද? View attachment 226969
Dinapala warranty ekakuth denawa kiyala thiyenawa machan, original kiyala hithanawa ee nisaoriginal eka nam supiri..mangawath thiyenwa..but colour eka tikak wenas...zero maintance..oil danna onane...charge ekath thiyenwa dawas gaanak...