රැව්ල කපන්න Phillips multi grooming?

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    කොන්ඩෙ රැවුල දෙකම කපන්නෙ ඕකෙන්. පට්ට. දැන් අවුරුදු 3ක් වගේ වෙනව. කිසිම අවුලක් නෑ
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    කොන්ඩෙ රැවුල දෙකම කපන්නෙ ඕකෙන්. පට්ට. දැන් අවුරුදු 3ක් වගේ වෙනව. කිසිම අවුලක් නෑ
    Me model ekamada machan?

    Chinese ewath hondai bn

    Gemini kiyana brand eka ehe
    Kalin ekak thibba machan. Kiyanna awlak na
    ------ Post added on Mar 25, 2024 at 12:52 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    rechargeable battery eke charging cycles iwara unama wisi karanna da wenne
    එහෙම අවුලක් නැහැ. ඔය rechargeable battery එක ලංකාවේ ගන්න තියනවා. ඕක පාස්සලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආයේ යකා වගේ වැඩ :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    9950 bn. Ganna baluwe. Oya gaththe kiyatada?

    Kohenda machan gaththe?
    ------ Post added on Mar 25, 2024 at 12:36 PM

    Kiyatada machan gaththe?
    ------ Post added on Mar 25, 2024 at 12:37 PM
    SG walin gaththe. Itawada gewanna athi samahara wita. Dan 2 yrs wenawa. Taama wada. kalin ekath taama wada. ekath philips but wired ekak.

    uta ekakk aran deepanko :P sudu puthane oya. busy wenna kalin aran demu :(✊💦
    LOL uta ganna salli tiyenawa ponz. Umba wage hinga kana adu kuley ekek newi dial eka 🤭
    ------ Post added on Mar 25, 2024 at 12:55 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    එහෙම අවුලක් නැහැ. ඔය rechargeable battery එක ලංකාවේ ගන්න තියනවා. ඕක පාස්සලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආයේ යකා වගේ වැඩ :yes:
    ow ehemanan puluwan thamai
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    SG walin gaththe. Itawada gewanna athi samahara wita. Dan 2 yrs wenawa. Taama wada. kalin ekath taama wada. ekath philips but wired ekak.

    LOL uta ganna salli tiyenawa ponz. Umba wage hinga kana adu kuley ekek newi dial eka 🤭
    ------ Post added on Mar 25, 2024 at 12:55 PM
    anaa ok sir :( 💦
     
    • Like
    Reactions: NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Me model ekamada machan?

    Kalin ekak thibba machan. Kiyanna awlak na
    ------ Post added on Mar 25, 2024 at 12:52 PM
    MG3730 උබ දාපු එකට වඩා කෑලි තියෙනව වැඩියෙන් මචන්. කොරෝනා කාලෙ කොන්ඩෙ කපන්න ගත්තෙ. තාමත් කොන්ඩෙ රැවුල කපනව.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Order eka damma bois 😁 me ganata wada aduwen mata set une na wena online shops walin. Mekata 2 years Dinapala group warranty ekakuth denawa kiwwa.
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    Charge karana huttawal wadak na.battery eka puka denewa.
    කතුර කියල එකක් තියනව.. සුපිරි ආයෙ බැටරු මොකුත් ඕනෙ ත් නෑ.. තට්ටෙම ගාන්න ඕනෙ නම් දැලි පිහිය කියල එකකුත් තියනව බ්ලේඩ් තල විතරයි මාරු කරන්න ඕනෙ. බැටරි ඕනෙ නෑ

    Order eka damma bois 😁 me ganata wada aduwen mata set une na wena online shops walin. Mekata 2 years Dinapala group warranty ekakuth denawa kiwwa.
    දිනපාල උන් දෙන්නෙත් අවුරුද්දනෙ
    කොම්පියුස් උනා බුන්ගා :confused:
    ------ Post added on Mar 25, 2024 at 5:07 PM
     
    • Like
    Reactions: NRTG