රැවුල් කලාව....

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එලකිරියෙ රැවුල වවන්න ආසාවෙන් ඉන්න අයියලා මල්ලිලාට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනෙ කියලා හිතුවා...
    මෙව්වා බලලා තමුන්ටත් හොදයි කියලා හිතෙනව නම් හොද ස්ටයිල් එකකට රැවුල වවන්න..:cool:

    සැ.යු-දැන් ඉතින් මූනෙ රැවුල් ගහක් එන්නෙ නැති පපුවෙ කෙහුරු ගහක් එන්නෙ නැති උන් දුවගෙන ඇවිත් මෙතන නහයෙන් අඩන්න තියාගන්න එපා..:rolleyes:


    mens-full-beard-styles-hd-fa---fashion.jpg


    4-men-beard-styles.jpg


    img.php


    Young-man-with-a-moustach-010.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    wawanna pulwan style tikka dapanko me style karala para bahala yanna ba:angry::P:P:rofl:

    ඇයි අවුල් වගේද?:eek:මේ දවස් වල ඔය උඩම තියෙන ස්ටයිල් නැගල යනවා සහෝ:yes:..පොඩ්ඩක් හොයල බලන්න..මමත් මූනුපොතේ ඉන්න යාලුවක් ශෙයාර් කරපු එකක් දැකලා මේ ස්ටයිල් ටික හොයලා බැලුවෙ..:D
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo


    ඇයි අවුල් වගේද?:eek:මේ දවස් වල ඔය උඩම තියෙන ස්ටයිල් නැගල යනවා සහෝ:yes:..පොඩ්ඩක් හොයල බලන්න..මමත් මූනුපොතේ ඉන්න යාලුවක් ශෙයාර් කරපු එකක් දැකලා මේ ස්ටයිල් ටික හොයලා බැලුවෙ..:D
    Uba kiwwa mekda
    mens-full-beard-styles-hd-fa---fashion.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Dhanush.jpg






    මම මේ ලය්න් එක කපාගෙන හිටියා


    ඊට ටික කාලෙකට පස්සේ මෙන්න මේ විදියටත් කපාගෙන හිටියා

    simple-emraan-hashmi-image_1200.jpg




    MV5BMTM0ODU5Nzk2OV5BMl5BanBnXkFtZTcwMzI2ODgyNQ@@._V1_SY317_CR4,0,214,317_AL_.jpg



    mekath kapalaa hitiyaa

    එල එල ඉම්,රාන් බශ්මිගෙ එකේ පොඩි ලල් එකක් තියෙනවා නේ.:rolleyes:.තුන් වෙනි එක නම් පේන්නෙ නෑ..:confused:
    Uba kiwwa mekda
    mens-full-beard-styles-hd-fa---fashion.jpg
    :yes::yes::yes:
    ඇයි ඒක අවුල්ද?:oo:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    රෑවුල පාට නෑති උන් කවුද එලකිරියේ ඉන්නේ
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සෙට් වෙන ඉට්ටයිල් එකක් නෑ බන් .
    මේවා ඔක්කොම ටිකක් වයසක පාටයි නේ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Dhanush.jpg






    මම මේ ලය්න් එක කපාගෙන හිටියා


    ඊට ටික කාලෙකට පස්සේ මෙන්න මේ විදියටත් කපාගෙන හිටියා

    simple-emraan-hashmi-image_1200.jpg




    MV5BMTM0ODU5Nzk2OV5BMl5BanBnXkFtZTcwMzI2ODgyNQ@@._V1_SY317_CR4,0,214,317_AL_.jpg



    mekath kapalaa hitiyaa

    lol.. uba ithin kapuwoth oyawage samanala ponnayekge ekak tamai :P