එලකිරියෙ රැවුල වවන්න ආසාවෙන් ඉන්න අයියලා මල්ලිලාට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනෙ කියලා හිතුවා...
මෙව්වා බලලා තමුන්ටත් හොදයි කියලා හිතෙනව නම් හොද ස්ටයිල් එකකට රැවුල වවන්න..
මෙව්වා බලලා තමුන්ටත් හොදයි කියලා හිතෙනව නම් හොද ස්ටයිල් එකකට රැවුල වවන්න..

සැ.යු-දැන් ඉතින් මූනෙ රැවුල් ගහක් එන්නෙ නැති පපුවෙ කෙහුරු ගහක් එන්නෙ නැති උන් දුවගෙන ඇවිත් මෙතන නහයෙන් අඩන්න තියාගන්න එපා..





මේ දවස් වල ඔය උඩම තියෙන ස්ටයිල් නැගල යනවා සහෝ
..පොඩ්ඩක් හොයල බලන්න..මමත් මූනුපොතේ ඉන්න යාලුවක් ශෙයාර් කරපු එකක් දැකලා මේ ස්ටයිල් ටික හොයලා බැලුවෙ..


