රැවුල කපන මැසිම
රැවුල කපන මැසිමට කියන්නේ Trimmer කියලද උබලා පාවිච්චකරන බ්‍රෑන්ඩ් එකයි ගානයි ගුණඅගුනත් කියන්න කාලයන් යනකොට කලය මොට්ට වෙනවද එතනොට මොකද කරන්නේ? බාබර් සාප්පුවල කොණ්ඩේ කපන මැසිමක් ඊට වඩා හොදද?
කොහෙන්ද ගත්තේ කියක් උනාද?


2500k wuna.. 2years worrenty.. dan awurudu 2.5 withara.. dannam thale tikak motta welaa.
kota ewa kapana ekata kiyanne trimmer lu.
diga konda kapana ekata kiyanna clipper lu.
lankawe thiyenne hoda brands trimmer -philips, clippers - wahl
dinapala eke ehema thiyenwa philipsnam
meka hoyaganna puluwannam ganna lankawe naha
https://www.brio4life.com/products/beardscape-beard-and-hair-trimmer
mangawa thiyenne cheap ekak![]()
ඕවලින් කපද්දි රිදෙනවා බන්. අර සැලෝන් එකේ තියෙන එකනම් රිදෙන්නේ නෑ මන් හිතන්නේ
මන් ගාව තියෙන්නෙ පැනසොනික් එකක්
12000 වෙනව
තාම වැඩ සුපිරියට
බැටරි චාර්ජ් හොදය්
ස්ට්‍රෝන්ග්
වතුර යන්නෙ නැ
සේච් කරන්න පුළුවන්ද Trimmer එකෙන්
https://www.dinapalagroup.lk/product/philips-shaver-with-trimmer-rq310/මුලින්ම ගත්තේ මේක කොටුවෙන් රුපියල් 500කට අවුරුදු 3ක් 4ක් පාවිච්චි කලා
කැපෙන්නේ නැති උනාම පොඩි පීරකින් මුවාත තියාගත්තා
![]()
බැටරිය අවුල් වෙච්ච් නිසා
කොන්ඩේ කපන මැසින් එක වගේ කෙලින්ම කරන්ට් එකට ගහන එකක් ගත්ත කොටුවෙන් රුපියල් 900කට
දැන් මාස 6ක් වගේ පාවිච්චි කලා
මම wife ට කියල කොන්ඩෙත් කපාගන්නවා ඒකෙන්
![]()
සේච් කරන්න පුළුවන්ද Trimmer එකෙන්
කොහෙද බන් රිදෙන්නේ
මම දැන් අවුරුදු 4කට වඩා ට්‍රිමර් පාවිච්චි කරනවා
සැලුන් වලට යන්න වෙලාවක් නැති උන්ට මාරු බාන්ඩෙ
හැබැයි මම ෆුල් ෂේව් කරන්නේ නෑ
