මුලින්ම ගත්තේ මේක කොටුවෙන් රුපියල් 500කට අවුරුදු 3ක් 4ක් පාවිච්චි කලා
කැපෙන්නේ නැති උනාම පොඩි පීරකින් මුවාත තියාගත්තා
![]()
බැටරිය අවුල් වෙච්ච් නිසා
කොන්ඩේ කපන මැසින් එක වගේ කෙලින්ම කරන්ට් එකට ගහන එකක් ගත්ත කොටුවෙන් රුපියල් 900කට
දැන් මාස 6ක් වගේ පාවිච්චි කලා
මම wife ට කියල කොන්ඩෙත් කපාගන්නවා ඒකෙන්
![]()
kotuwe kohenda gaththe oka? shop ekakinda pavment ekenda gaththe?
sathiyaka ki parak withara shave karanawada?
Last edited:
anika length eka hadana attachments thunai thiyenne ekath loku ewa.
උබට කොයිද පුතී යට රැවුල් අත් ටැක්ටරේට එවුවෙලා ගැලවිලා ගිහින් ඇති