


දවසක් එකෙක් ගියාලු saloon එකකට රැවුල shave කර ගන්න.
මිනිහ කිවුවලු බාබර්ට වෙනදට වඩා හොදට shave කරන්න කියල
බාබර් “හා, හොදයි“ කියල දුන්නලු ලී බෝලයක් කටෙ දාගන්න
කොහොම හරි වැඩෙ වෙනදට වඩා හොදට සිද්ද උනාලු
රැවුල කපා ගන්න ගිය එකා ඇහුවලු “ වැරදිලාවත් මෙ බෝලෙ ගිලුනොත් මොකද කරන්නෙ” කියල
බාබර් කිවුවලු “අයියෝ ඹික මොකක්ද,අනිත් අය කලා වගේ ඊලග දවසෙ ගෙනත් දෙන්නකො “
හිනා උනා නමි BUMP එකක් දමල යන්න
Last edited:
