රැවුල කේස් වෙයිද?

Beware

Member
Dec 26, 2012
243
15
0
රැවුල කේස් වෙයිද?

මචන්ලා මේකයි සීන්කෝන් එක. මට නායකත්ව බම්බු පහුනුවට යන්න ලියුම ආවයි කියහන්කෝ. දෙවැනි වටයට. 16ය තමයි පටාන් ගන්නේ. ‍පෙබරවාරි 1 වෙනකන් දුක තමයි. සූදානම් කරගන්න ඕන සබ්බ සකල මනාවම දැනටමත් මල්ලකට ඔබල තියෙන්නේ. :lol::lol::lol:

කේස් එක තමයි රැවුල මම රුවුල වවල ඉන්නේ. දැන් රැවුල කැපුවම මාස අස්පොට්. :lol::lol::lol: මූන රවුම් වෙලා හරියට කෙල්ලෙක්ගේ වගේ. මූන ටිකක් හරි උල් කරන් ඉන්නේ නිකට යට රැවුලෙන්.

ටෙස් කොරන්නත් එකක් මම රුවුල කැපුව. පජාතයි ඕයි. මන් ගෙයින් එලියට බැස්සෙ නෑ..:lol::lol::lol::lol: අම්මා , ලොකු අම්මා, තාත්තා, බාප්පලා, පුංචි අම්මලා ගෙ ඉඳල හත්මුතු පරම්පාරාවම කියන්නේ රැවුලක කපල යන්නලු.

අවුලක් වෙයිද මචන්ලා. ඔය වගේ තැන්වලදි විනය හෙනට බලනවනේ. :eek::eek::eek:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රවල කපහන් පුටෙ
    නැතිනම් එතන උන් උබෙන් ගේම ඉල්ලයි
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    nikan palayan awulak nan un kiyai ne...

    රවල කපහන් පුටෙ
    නැතිනම් එතන උන් උබෙන් ගේම ඉල්ලයි

    එපා වෙනව මචන්ලා. මම බැලුවෙ දැලි රැවුල වත් එක්ක යන්න. නෝට් ගැහැව්වම තනිකරම ලපිට මූන එපා වෙනව මට නම්.
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Razor ekakuth aran pala, awlak unoth kapapan. anika ban, piriminta rawla enne mune arakshawatane
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    Razor ekakuth aran pala, awlak unoth kapapan. anika ban, piriminta rawla enne mune arakshawatane

    මම මගේ බුදු ෆිට් සෑර් කෙනෙක් ගෙන් ඇහැව්ව. එයානම් කියන්නේ. කපල යන්නලූ. ඒ කඳවුරුවල විනය ගොඩක් තදින් තියෙනවලු. ඒකෙ උගන්නනවලු අපිට කන බොන හැටිත් :lol::lol::lol: රැවුල කපල, ඇඳුම් මැදල, පාත්තු පොලිෂ් කරල. හෙන නීට් එකටු ඉන්න ඕන. මම නායකත්ව පළුමු කන්ඩායම ටෙලි‍විෂන් එකේ යනකොට හොඳින් බැලුව එකෙක්ගෙවත් රැවුල නෑ. :(:(:(

    සිරාවටම මචන්ලා. මාරම කැතැයි. :(:(:(
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මීට කලින් ලඟ අවුරුදුවල කැම්පස් කොල්ලො නැද්ද එළකිරියෙ. අනේ ඉන්වනම් බුදු අයියේ. මට කියපන්කෝ...:(
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    oya wage thanakata piliwelakata yana tharamata thamai hoda
    aye wawena ekane ban iwasala hitapan
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    oya wage thanakata piliwelakata yana tharamata thamai hoda
    aye wawena ekane ban iwasala hitapan

    මගේ රැවුල අවුල් නෑ මචන්. මම නිකට යට වවල. jaw එකේ දාර දියේ ලයින් එකක් ගහල සයිඩ් බම්ප්ස් එක්ක කන්ටිනිවු කරල තියෙන්නේ. ගානට කපල තියෙනවා. කිසිම අවලස්සනක් නෑ මචන්. ඔය හම්බයෝ වවනව වගේ.

    රැවුල කැපුවම හෙන අවුල් වගේ. :(:(:(

    මොනව කරන්නද ඉතින් රැවුල පිටින් යනව. කපන්න කිව්වොත් කපල දානව. :(:(:(
     
    Last edited:

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    බොරු ‍රැවුලක් අලවන් පලයන්..‍රැවුල කපන්න කිව්වොත් ගලවල සාක්කුවෙ දාගනින්!:P:lol:

    ඔන්න කිව්ව කතාවක් :lol::lol::lol: උබලනම් බන්....:lol:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    රැවුල වවගෙන පලයං
    කේස් එකක් දාන්න අවොත් අල්ලා අල්ලා කියලා කෑ ගහපන්


    :lol::lol::lol::lol:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    උඹ Cadet Training යනවා නෙවෙයි නේ,, රැවුල සීන් එකක් වෙන එකක් නෑ ;)

    අම්මෝ වචනෙක් සැපයි බන්. මම හිතාගත්ත රැවුල පිටින් යන්න. ඒත් බයියි. ගෙදරින් නම් කියන්නේ කපන්නම කියල. එතකොට හිතෙන කපනව කියල. අනේ මන්ද හිත ටියුබ් ලයිට් වගේ.

    කොහොම කොල්ලො කෙල්ලො ඉස්සරහ. මාව බයිට් එකට ගත්තොත්. පස්සෙ මම රැවුල කපන් ආවම ඉන්න කොල්ලො සෙට්එක බලද්දි. මට ලිඳක් හාරගෙන හරි පනින්න හිතෙයි.:(:(:(:lol::lol::lol:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    රැවුල වවගෙන පලයං
    කේස් එකක් දාන්න අවොත් අල්ලා අල්ලා කියලා කෑ ගහපන්


    :lol::lol::lol::lol:

    ලොල්. අන්න පොයින්ට් එක. හම්බයෙක් ව‍‍‍ගේ හිටියනම් හරි. :lol: එළ එළ. බලාගෙන අවේලාවෙ නානව එහෙම නෙමෙයි ටිකිරි මොලේ පිණිබායි..:lol:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අම්මෝ වචනෙක් සැපයි බන්. මම හිතාගත්ත රැවුල පිටින් යන්න. ඒත් බයියි. ගෙදරින් නම් කියන්නේ කපන්නම කියල. එතකොට හිතෙන කපනව කියල. අනේ මන්ද හිත ටියුබ් ලයිට් වගේ.

    කොහොම කොල්ලො කෙල්ලො ඉස්සරහ. මාව බයිට් එකට ගත්තොත්. පස්සෙ මම රැවුල කපන් ආවම ඉන්න කොල්ලො සෙට්එක බලද්දි. මට ලිඳක් හාරගෙන හරි පනින්න හිතෙයි.:(:(:(:lol::lol::lol:


    පිස්සුද බං ඒ වෙලාවට අපි වවමු රට නගමු කියලා කෑ ගහපං
    :lol::lol::lol:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    පිස්සුද බං ඒ වෙලාවට අපි වවමු රට නගමු කියලා කෑ ගහපං
    :lol::lol::lol:

    සීරියස්ලි බන්. අපේ රටේ අය කොල්ලෙක් රැවුල වැව්වම බලන්නෙ හෙන අමුතු විදියට. කොල්ලොන්ට රැවුල එන්නැතිව කෙල්ලන්ට ‍එන්නැය.
    :frown::frown::frown:

    එක එකාගේ අඩුපාඩු වහගන්න කොන්ඩේ, රැවුල වවනවනේ. ම‍ගේ අඩුපාඩුව තමයි. මූන රවුම් කෙල්ලෙක්ගෙ වගේ ලපටි පෙනුමක් තියෙන්නේ. උස මහත එළකිරි වගේ. මට ඕන ලපටි ලුක් එක වහල. ටිකක් රස්ත ලුක් එකක් ගන්න. යට වවල. කම්මුල් දෙක වැහෙන්න. දැලි නොට් එකක් ගැහැව්වම මල් හතයි. ඒකට පුරුදු වෙලා. කැපුවම. වස කැතයි. මට කන්නාඩියෙන් මූන බලන්නත් හිතෙන්නෑ. නංන්ගි, අක්කල දෙන්නත් හිනා වෙනව. එපා වෙලා ඉන්නෙ බන්. බලපන් රැවුල නිසා මට ගිය කල. :no::no::no:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    කපල පලයන් නැත්නම් එතැනදී කපන්න උනොත් කොහොමත් නෝට්, කොහොමද සෙට් එක ඉස්සරහ කපන්න උනොත් එහෙම :P
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මටත් යටි රැවුලක් තියෙනවා බං
    හේතුව double chin එක වහගන්න

    මම නම් හිතන්නේ නෑ බං රැවුල කේස් එකක් යයි කියලා..:yes::yes:


    හැබැයි පොඩ්ඩක් ලස්සනට තියගනින්.. බැරි වෙලාවත් ආමි අයියල ටික උඹ JVP කාරයෙක් කියලා හිතුවොත් එච්චර ගුණ නෑ.. මොකද ඔය පුහුනුවට JVP කාරයො කේස් නේ...
    :lol::lol: