රැවුල කේස් වෙයිද?
මචන්ලා මේකයි සීන්කෝන් එක. මට නායකත්ව බම්බු පහුනුවට යන්න ලියුම ආවයි කියහන්කෝ. දෙවැනි වටයට. 16ය තමයි පටාන් ගන්නේ. පෙබරවාරි 1 වෙනකන් දුක තමයි. සූදානම් කරගන්න ඕන සබ්බ සකල මනාවම දැනටමත් මල්ලකට ඔබල තියෙන්නේ. 


කේස් එක තමයි රැවුල මම රුවුල වවල ඉන්නේ. දැන් රැවුල කැපුවම මාස අස්පොට්.

මූන රවුම් වෙලා හරියට කෙල්ලෙක්ගේ වගේ. මූන ටිකක් හරි උල් කරන් ඉන්නේ නිකට යට රැවුලෙන්.
ටෙස් කොරන්නත් එකක් මම රුවුල කැපුව. පජාතයි ඕයි. මන් ගෙයින් එලියට බැස්සෙ නෑ..


අම්මා , ලොකු අම්මා, තාත්තා, බාප්පලා, පුංචි අම්මලා ගෙ ඉඳල හත්මුතු පරම්පාරාවම කියන්නේ රැවුලක කපල යන්නලු.
අවුලක් වෙයිද මචන්ලා. ඔය වගේ තැන්වලදි විනය හෙනට බලනවනේ.




කේස් එක තමයි රැවුල මම රුවුල වවල ඉන්නේ. දැන් රැවුල කැපුවම මාස අස්පොට්.


මූන රවුම් වෙලා හරියට කෙල්ලෙක්ගේ වගේ. මූන ටිකක් හරි උල් කරන් ඉන්නේ නිකට යට රැවුලෙන්.ටෙස් කොරන්නත් එකක් මම රුවුල කැපුව. පජාතයි ඕයි. මන් ගෙයින් එලියට බැස්සෙ නෑ..



අම්මා , ලොකු අම්මා, තාත්තා, බාප්පලා, පුංචි අම්මලා ගෙ ඉඳල හත්මුතු පරම්පාරාවම කියන්නේ රැවුලක කපල යන්නලු.අවුලක් වෙයිද මචන්ලා. ඔය වගේ තැන්වලදි විනය හෙනට බලනවනේ.







