රැවුල ගස් දෙක තුනක් ඉඳීගෙන එනවා මචන් 🥹

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    Check your vitamin D, Zn and Copper levels.
    Test eke නම මොකක්ද බ්‍රෝ?

    දැන් යන විදිහට 50 ක්‌ ඉන්න එකත් ගේමක්.... මගේ පුතගේ වයස 7ක්‌. කොණ්ඩ ගස් 15ක්‌ විතර සුදු වෙලා
    😞
    ------ Post added on Jan 19, 2025 at 9:07 AM

    Paw Podi eka .Did you check his vitamin levels (D,Cu,Zn). Trust me check and see.
    ඕක කොහොමද අහන්න ඕනේ මචන් blood test කරන තැනකට ගිහින්? නිකන්ම Vitamin D, Zn, Cu levels check කරගන්න කිව්වොත් හරිද? එහෙම නැත්නම් මොකක්හරි නමක් තියෙනවද?
    ------ Post added on Jan 19, 2025 at 9:09 AM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,040
    1,416
    113
    සතියට දෙපාරක් Dreamron එකේ ඩයි එකක් ගානවා මං නම්. Skin එකේ ගෑවෙන්නේ නෑ ඒක.
    මචං ෆොටෝ එකක් දාපන්කෝ උබ පාවිච්චි කරන එක
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    මට තාම 27 යි, අද රැවුල trim කරන්න යද්දී ඉදිච්ච රැවුල් ගහක් සෙට් උනා බන් 😬 අඩු වයසෙන් රැවුල ඉඳීවිද දන්නේ නෑ.

    මගේ කොන්ඩෙත් කෙස් ගස් ටිකක් ඉදිලා තියෙන්නේ දැන් අව්රුදු ගානක ඉඳන්. කොන්ඩේ නම් ලොකු ගානක් නෑ. රැවුල ඉඳුනොත් මාර අවුල්. 😔

    බෙහෙත් නැද්ද මචන් මේවාට?
    normal issue...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මිනිස්සුන්ට වොරි වෙන්න දේවල් නැතිවුනාම රැවුල් ගහත් ඇති වොරි වෙන්න..
     
    • Like
    Reactions: Yin And Yang

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    අවුරුදු 25 වගේ තරුණ අවධියේ කොන්ඩය සුදු වීමේ ප්‍රධාන හේතු නම්:

    1. ජානමය හේතු: පවුල් ගත උරුමය ප්‍රධාන හේතුවක් විය හැක. ඔබේ පවුලේ සාමාජිකයන්ට කුඩා වයසේම කොන්ඩය සුදු වීමේ ප‍්‍රවණතාවක් තිබේ නම්, එය ඔබටද බලපායි.

    2. ප්‍රෝටීන් දුර්වලතාව: මොනොසයිට්රෝසන් නම් ප්‍රෝටීන මගින් කොන්ඩය හිසට සුදු වීම වැලැක්විය හැක. පෝෂණාහාර ආහාරයේ හිඟයක් තිබේ නම්, කොන්ඩය සුදු වීමේ ප්‍රවණතාව ඉහළ යයි.

    3. දහඩිය කාන්සිය (Oxidative Stress): ශරීරයේ නිවර්තනය කළ නොහැකි නිවර්තන මූලිකාංග (Free Radicals) වලින් ක්ෂය වූ විට, කොන්ඩය සුදු වීමේ ප්‍රවණතාව ඉහළ යයි.

    4. විටමින් හිඟය: විටමින් B12, විටමින් D, සහ ආහාර මඟින් ලැබෙන ලෝහය (Iron) වැනි පෝෂණාමක අමුද්‍රව්‍ය හිඟ වීම මෙයට හේතු විය හැක.

    5. පීඩන සහ මානසික ආතතිය: දිගු කාලීන ආතතිය සහ පීඩනය, කොන්ඩය සුදු වීමේ වේගය වැඩි කළ හැක.

    6. දූෂිත පාරිසරික තත්ත්ව: දූෂිත වායු, රසායනික ද්‍රව්‍ය සහ අධික සූර්ය කාන්දු වලින් හෝ කොන්ඩයට බලපෑම් විය හැක.

    7. දැඩි රසායනික භාවිතය: හිසකෙස් සීරම්, ශැම්පු, හෝ වර්ණ ආලේපක වැනි දේවල් බරින්ම භාවිතය.

    8. තද බෙහෙත් පානය: විශේෂයෙන්ම හොර්මෝන හෝ රසායනික පිළිබඳ බෙහෙත් මගින් කොන්ඩය සුදු විය හැක.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    පෝන් පැත්තකින් දාලා පිනක් දහමක් කර ගන්න අන්කල්
    ඇද ගාවින් ටැප් එකකුත් හයි කර ගන්න ඕනේ වෙනවා 30 පැන්නහම

    why those people need to do pin daham? I personally not believe in those religious shit
     
    • Like
    Reactions: Yin And Yang