කවුරු හරි මේක පාවිච්චි කරලා තියනවාද -
https://ikman.lk/en/ad/aichun-beauty-beard-growth-oil-for-sale-colombo
https://ikman.lk/en/ad/aichun-beauty-beard-growth-oil-for-sale-colombo
සමහර කෙල්ලෝ මය්ල් වවන්න ඕව ගානවා ,බලන් ඉද්දි වැවේන්නේ අරන් ගාපන්
නැ බන් මට ඕන නැ යාලුවෙක්ගේ වෙඩින් 1ක් තියනවා උට රැවුල් cut 1ක් ගහන්න ඕනලු but උගේ රැවුල් ගන කම නැ ...
oya hadissiyata nam bari wei bn
ebay eke daka fake beard spray kiyala
ekawath try karanna kiyahan
edata witarane
මාස 1ක් වගේ තියනවා උගේ රැවුල තියනවා බන් ගන කම නැ එකයි case 1ක
...මම නම් රැවුල වවල ඉන්නේ පපුව ගානට..
